වව්නියාව අධිකරණ භූමිය තුල අද (17) ක්‍රියාත්මක කළ මදුරු මර්ධන ව්‍යාපෘතියක දී මදුරු කීටයන් සහිත මදුරු තවාන් කීපයක්ම හමු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කරති.
වව්නියාව මහාධිකරණය, දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය තුළ මෙම මදුරු කීටයන් හමු වූ බව ඔහුවු පවසා සිටිති.
වව්නියාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පොලිස් විශේෂකාර්යය බලකායේ නිලධාරින් මෙම මෙහෙයුම් කටයුතු සඳහා එක්ව සිටියහ.








