සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපිට ඉන්නේ පුදුම දක්ෂ පොලිසියක්… දවුලගලදී පැහැරගත් දැරියගේ පියා කියන කතාව….

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නේ අතිශයින්ම දක්ෂ නිලධාරීන් බවත්, නොකා නොබී මෙහෙයුම් දියත් කර සිය දියණිය නිරුපද්‍රිතව තමන් වෙත ලබා දී සැකකරුවා අත් අඩංගුවට ගැනීමට හැකිවීම අතිශයින්ම ප්‍රසංශනීය බවත් දවුලගල ප්‍රදේශයේ දී පැහැරගත් දැරියගේ පියා වන එච්.එම්.එම් හිල්මි අද මාධ්‍යයට පැවසුවේය.

ඔහු කීවේ මෙවැන්නකි.

සොයා ගත් දැරිය…

“මේ නිලධාරින් කන්න බොන්නෙත් නැතිව වැඩ කළා. වැඩ කරලා කොහොම හරි මෙයාව ඇල්ලුවා. මට ගොඩක් සන්තෝසයි. මගේ දුව මට ලැබුණා. ” ඔහු සුසුමක් පිට කළේය.

පොලිසියේ ක්‍රියාන්විතය සම්බන්ධව ඔහු කීවේ මෙවැන්නකි.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

” පොලිසියෙ මහත්තුරු හරි දක්ෂයි. එයාලා කලබල නොවී ෆෝන් කෝල් ට්‍රැක් කරලා කොහෙද ඉන්නෙ කියලා බලලා ඉතාම දක්ෂ විදිහට ප්ලෑන් කරලා මිනිහව අල්ලා ගත්තා. ”

” නැත්නම් ගම්පලින් උස්සපු මිනිහා අම්පාර වෙනකම් කොහොමද ගේන්නෙ. ප්ලෑන් කරලා තියෙන්නේ පොලොන්නරුවේ. පොලොන්නරුවෙ වාහනය දාලා අම්පාරට ගෙනියලා… හොයා ගන්න බැරි විදිහට වැඩේ කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒත් කොහොම හරි ඒ ගොල්ලන්ගේ දක්ෂතාවයෙන් අල්ලා ගත්තා.”

” අද උදෙත් පල්ලියට ගිහින් ප්‍රාර්ථනා කළා දෙවියන්ට. මට කොහොම හරි උදව් කරන්න කිව්වා. මගේ දුව කිසිම හානියක් නැතිව මට ලැබුණා. මට සන්තෝසයි.” ඒ තාත්තා කීවේය.

පැහැරගෙන ගිය දැරිය සහ දැරිය පැහැරගත් තැනැත්තා අද අම්පාර බස් නැවතුමේ දී පොලිසිය විසින් සොයා ගත්තේය. ඔවුන් අම්පාර සිට නුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථයක නැගී සිටියහ. දැරිය පොලිස් භාරයට ගෙන දැරිය පැහැරගත් පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබුවේය. පොලිස් ප්‍රශ්නකිරීම්වලදී ඔහු කියා සිටියේ තරුණියට විවාහ පොරොන්දු දී තමන් ජපානයේ සිට ඉපැයූ මුදල් තරුණියගේ පියා ලබාගෙන තිබුණු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතකයන් 03ක් අත් අඩංගුවට….

Next Post

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.