සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ දේශපාලන කමිටු නායකත්වයට මාවෙයි සේනාධිරාජා පත් වෙයි… පක්ෂ නායක ශ්‍රිධරන්   පක්ෂයෙන් නෙරපන්න යෝජනාවක්….

by editor
දෙසැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) දේශපාලන කමිටු නායකයා ලෙස එම පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා  පත් කිරීමටත් තවත් වෙනස්කම් රැසක් සිදු කිරීමටත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ ( 28 ) වවුනියාවේදී   තීරණය කොට තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වවුනියාවේ පිහිටි කාර්යාලයේදී මධ්‍යම කාරක සභා රැස්වීම මුලු දවස පුරාම පැවති අතර එහිදී ගත් තීරණ කීපයකට විරෝධය පලකරමින් එම පක්ෂයේ සිවමෝහන් හිටපු මන්ත්‍රීවරයා සාකච්ඡාවෙන් ඉවත්ව රැස්වීම් ශාලාවෙන් පිටව යන ලදී.

එම පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා   මීට ඉහතදී පක්ෂය වෙත ලිපියක් යොමු කරමින් තමන් කාලයකට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතු වලින් ඉවත් වන බව ප්‍රකාශ කොට තිබූ අතර වවුනියාවේදී මෙවර පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම ලිපිය බල රහිත කිරීමට තීරණය කරණු ලැබීය. 

ඒ අනුව පක්ෂයේ දේශපලන කමිටුවේ නායකයා වශයෙන් මාවෙයි සේනාධිරාජා ද එම තනතුරේ උප නායකත්වය උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ ශිවඤාණම්  වෙතද ලබා දී තිබේ. 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මාධ්‍ය  ප්‍රකාශක හැටියට එම්.ඒ.සුමන්තිරන්ම තෝර පත් කරගෙන ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පසුගිය ජනාධිපතිවරාන්යේදී හා මහ මැතිවරණයේදී පක්ෂය අතහැර ගොස් වෙනත් දෙමළ දේශපාලන පක්ෂවලින් මැතිවරණඅවලට ඉදිරිපත් වූ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ යෝජනාවක්ද වවුනියාවේදී සම්මත වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායකයා වශයෙන් තවමත් කිළිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කටයුතු කරණ අතර ඔහු මේ දිනවල යුරෝපයේ සංචාරය කරන බැවින් මධ්‍යම  කාරක සභා වාරයට සහභාගී වී නොමැත.

මන්ත්‍රීවරයා යළි පැමිණෙන තුරු පක්ෂයේ වැඩ බලන නායකත්වයද මෙහිදී මාවෙයි සේනාධිරාජා හිටපු  මන්ත්‍රීරීවරයා වෙත පැවරී තිබේ.

නමුත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේදී හක්ගෙඩියෙන් ඡන්දය ඉල්ලා සිටි අරියනේත්‍රම්ට සහය  දීම නිසා ඔහුවද පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. 

වන්නියේ හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්. සිවමෝහන්  වෛද්‍ය වරයාටද එම චෝදනාවම එල්ල වූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කාලයක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට ඉඩ නොලැබුණු නිසා ඔහු මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත් වෙලා චොර වෙන්න සිරීපාදේ එන්න එපා… සති අන්තයේ මත්ද්‍රව්‍ය අරන් සිරිපා නගින්න පැමිණි 25ක් අත් අඩංගුවට!

Next Post

අද උදේ වනවිට සහල් මෙට්‍රක් ටොන් 75000ක් රටට ගෙන්වලා…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.