සීදූව ප්‍රදේශයේ දී එක පවුලේ තුන් දෙනෙක් ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමක දී එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් ඉතිරි දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.
මෝටර් රථයකින් පැමිණි ඝාතකයින් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
ඝාතනය සම්බන්දව වෙනත් තොරතුරු මෙතෙක් වාර්තා වී නැත. සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







