බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැලසුම් සහගතව පුද්ගලයෙක් කොල්ල කෑ පොලිසියේ 03ක වැඩ තහනම්!

by editor
දෙසැම්බර් 23, 2024
in පුවත්
police
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සිරිපුර රන්කෙත්ගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අයුතු බලපෑම් හා තර්ජනය කර ඔවුන් සතුව තිබූ රුපියල් තුන්ලක්‍ෂ අනූ දාහක මුදලක් සහ පවුම් හතර හමාරක් බරැති රන් භාණ්ඩ කොල්ල කෑ බවට චෝදනා ලද සිරිපුර පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් තුන්කට්ටුවේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව පොලොන්නරුව පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා පවසයි.

මෙම කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන එක් කොස්තාපල් කෙනෙක් ඉකුත් 19 වැනිදා අත් අඩංගුවට පත්වුන අතර අනෙක් කොස්තාපල්ලා දෙදෙනා ඊයේ (22) සවස දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබිණි.

නීතිඥවරුන් මාර්ගයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර පොලිස් කොස්තාපල් දෙදෙනා ඇතුළුව පොලිස්යේ තිදෙනාම 24 වෙනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අසිකා දිසානායක නියෝග කළාය.

ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිරිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගේම වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව පොළොන්නරුව පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා අප කළ විමසීමකදී සඳහන් කළේය.

අදාල පොලිස් තුන් කට්ටුව විසින් සැලසුම් සහගතව මාතර උස්ගොඩ තෙලිජ්ජිවල ලිපිනයේ පදිංචිව සිටි, දේශීය වෙද මහතෙකු, සිරිපුර ප්‍රදේශයේ අසනීප අයෙකුට ප්‍රතිකාර කිරීමට බව පවසා සිරිපුරට ගෙන්වාගෙන තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදි නිධානයකින් ලබාගත් ගල්පෙට්ටියක් තිබෙන බවට පුද්ගලයන් දෙදෙනෙකු වෙද මහතා දැනුවත්කොට කොට ඔහුව සිරිපුර රන්කෙත්ගම වැව ආසන්නයට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර වැටලීමක් සිදු කරන ආකාරයෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් තිදෙනා එම සිද්ධිය වීඩියෝ කර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන බවට බියගන්වා,තර්ජනය කර, වෙද මහතාගෙන් සහ පැමිණිලි කළ අනෙක් පුද්ගලයින්ගෙන් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ බව පැමිණිල්ලේ සඳහන් වී ඇත.

ඒ අනුව මෙම සිද්ධියට මූලික වූ සිරිපුර ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු දෙසැම්බර් 18 වෙනිදා අත්අඩංගුවට ගෙන ඔවුන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් තිබිණි. හෙට (24) එම පිරිස හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට නියමිත බව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී.ආර්. ජාගොඩආරච්චි, පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු කිරීමෙන් පසු මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැටන් බස් රථ අනතුරේ සීසීටීවී එළියට… කොටසක් මකලා…

Next Post

ස්ථාන මාරු සමග බස්නාහිර පළාත් රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් සේවා සැපයිම සම්බන්ධ අවුලක…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.