වැඩිම මනාපයෙන් මාතලේ දි ලයිස්තුවේ මුලට එන්නේ ජී දිසානායකය. ඔහු මනාප ලක්ෂය ඉක්මවූයේය. සමගි ජන බලවේගයෙන් පත්වන එකම මන්ත්රී ධූරය රොහිනී කවිරත්නටය. මනාප ලක්ෂය ඉක්මවා ගත් ආර්.එම්. ජයවර්ධන මොනරාගල දිස්ත්රික්කයේ ප්රථමස්ථානය ගත්තේය.
මාතලේ දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය
ජාතික ජන බලවේගය
- ජී. දිසානායක – 100,618
එස්. ජේ. බියන්විල – 56,932
දීප්ති වාසලගේ – 47,482
එච්. ඩී. එච් පෙරේරා – 43, 455
සමගි ජන බලවේගය
- රෝහිණි කවිරත්න – 27,845
මොනරාගල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල
ජාතික ජන බලවේගය
- ආර්. එම්. ජයවර්ධන – 105,107
අජිත් ප්රියදර්ශන – 54,044
චතුරි ගංගානි – 42,930
රුවන් විජේවීර – 40,505
සරත් කුමාර – 39,657
සමගි ජන බලවේගය
- එච්.එම්. ධර්මසේන – 20,171







