බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවට කොරෝනා බෝවෙන්නේ මාධ්‍යවේදීන්ගෙන් පමණක්දැයි මනූෂ අසයි

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට පමණක් වසා තිබෙන්නේ කොරෝනා සෑදෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාදැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

අද දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේදී අදහස් දැක්වූ ඔහු මන්ත්‍රීවරුන්ට නිලධාරීන්ට පොලසියට කොරොනෝ සෑදෙන්නේ නැද්දැයි ද ප්‍රශ්න කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මාධ්‍ය ගැලරියේ මාධ්‍යවේදීන් නොමැතිව මුදල් ඇමැතිවරයාට තමන්ගේ අය වැය කතාව ඉදිරිපත් කිරිමට සිදු අද දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාව වන විට පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබෙනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාර්ලිමේන්තුවේ සජීවී විකාශයන් නිසි ආකාරයෙන් මාධ්‍ය වෙත ලබා නොදෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රටට වැදගත් ආන්දෝලනාත්මක හෙළිදරව්කිරීම් කරන විට එයට බාධා කරමින් මන්ත්‍රීවරුන්ට කැමරාව ලබා නොදෙමින් පාර්ලිමේන්තු කටයුතු නිදහසේ වාර්තා කිරීමට ඉඩ ලබා නොදෙන තත්ත්වයක් තුළ තමයි අපිට අද කතා කිරීමට සිදුව තිබෙන්නේ.

ප්‍රේමකීර්ති – රිචඞ්ද සොයිසා ඝාතනවල ඉඳලා රටේ මාධ්‍යවේදීන් බිය ගැන්වූ අඳුරුතම කාල වකවානුවක් තමයි 2005 – 2015 කාල වකවානුව. කාගේ පාලන කාලය වුනත් වැරද්ද නම් වැරදියි තමයි.මේ කාලයේ මාධ්‍ය සිදුවූ තර්ජන හිරිහැර සම්බන්දයෙන් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නෑ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී මාධ්‍ය කර්මාන්තයේ දියුණුව

වෙනුවෙන් අය වැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබෙන්නේ මොනවාද? මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක්. සිව්වැනි ආණ්ඩුව ලෙසින් සැලකෙන ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන ආකල්පය තමයි එයින් පෙන්නුම් කරන්නේ.

දැන් එකවරම මාධ්‍ය ආයතනවලට ලබාදෙන දැන්වීම් නතර කිරීම සදහා චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. මම එය සභාගත කරනවා.

දැන් ෆෙස්බුක් පෝස්ට් එකක්වත් දාන්න බෑ. අත්අඩංගුවට ගන්නවා. මේ අය අත්අඩංගුවට ගන්නේ මොන නීතිය යටතේද යි

නානායක්කාර මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩු ගේන්න මුහුදු ගිය මීගමු බෝට්ටුවේ හයක් බඩුත් සමග ඉන්දියාවට කොටුවෙයි

Next Post

පා පන්දුවෙන් ලොව බැබලවූ සුපිරි ක්‍රීඩක දියාගෝ මැරඩෝනා ජීවිතයට සමු දෙයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.