බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්  21 රෑ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ අවදානමක් තියනවා… එහෙම උනොත් එය මෙවැනි මොහොතක රටට කළ හැකි අශික්ෂිතම වැඩේ වනු ඇති… ජාතික ජන බලවේගය පවසයි!

by editor
සැප්තැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යන යකා කොරහත් බිඳගෙන යන්නාක් සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය නිමා වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ රූපවාහිනී සංවාදයකට  එක්වෙමින් අනුර කුමාර දිසානායක පැවසුවේ එවැනි අවස්ථාවක ඡන්දයෙන් පත්වන නව  ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති  බවය.

මේ තත්ත්වය සම්බන්ධව තවදුරටත් කරුණු දක්වමින් ජනාධිපති  නීතීඥ උපුල් කුමාරප්පෙරුම අද මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ප්‍රකාශ කළේ එවැනි තින්දුවක් වත්මන් ජනාධිපතිවරයාට ගැනිමට ව්‍යවස්ථාපිත බලයක් ඇති නමුත් එම තින්දුව ගතහොත්  එය ජනතාවට සහ රටට අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තේරී පත්වන නව ජනාධිපතිවරයෙකුට බලය සම්ප්‍රේෂණය කිරීම ජනතාවට අහිතකර බලපෑම් ඇති නොකර ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය යුතුවීම සදචාර සම්පන්න සමාජයක මූලික  අපේක්ෂාවක් බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය .

“ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකිය.එවැනි අවස්ථාවක නව ජනාධිපතිවරයාට අනුගමනය කළ යුතු විධිවිධාන කිහිපයක් තිබෙනවා. කෙසේ වෙතත් එය බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකියි.”

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

“අලුතින් පත්වූ ජනාධිපතිවරයාට ප්‍රජාතන්ත්‍රවාදීව බලය සම්ප්‍රේෂණය කළ යුතුයි. එයින් අයහපත් බලපෑමකට ලක් නොවිය යුතුයි. ජනාධිපතිවරයා එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය ඔහු ජනතාවට සහ රටට කරන අශික්ෂිතම දෙයක් වනු ඇති.” උපුල් කුමාරප්පේරුම කිවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

21න් ඉවරයි කියලා හිතන්න එපා… හොර ලේඛණ හදා සමාජ මාධ්‍යයේ පළ කළ සියලු දෙනා අධිකරණයේ දී මුණ ගැහෙන්න සූදානම්…  ජාතික ජන බලවේගය නිවේදනය කරයි…

Next Post

අනාගත ජනාධිපති සමග සමීපව කටයුතු කරන්නට ජූලී පුල පුලා බලා හිඳී…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.