කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බාසික් ඩුබායි හි සැඟවී සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු අනතුරට ලක් කිරීමෙන් පසු නදීන් බාසික් පලා ගිය අතර එම පලා යෑම පුලුල් කථිකාවකට තුඩු දුන්නේය.
විශේෂ කාර්ය බළකාය බසික් ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගෙන තිබේ.







