ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණය සඳහා සිය ප්රතිපත්ති ප්රකාශය එළිදක්වා තිබේ.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලෙස නම් කර ඇති එම ප්රතිපත්ති ප්රකාශනය ප්රධාන තේමා හතරකින් යුතුව පිටු 233ක් පුරා දිවෙන වාර්තාවකි.
පුරා වසර 76කට පසු සමස්ථ ක්ෂේත්ර පුරා සිදුකරන සමාජ පරිවර්තනයක් පිළිබඳ අපේක්ෂාවෙන් එහි පදනම් සැලැස්ම මෙම ප්රතිපත්ති ප්රකාශනයෙන් නිකුත් කර ඇතැයි ජාතික ජන බලවේගය පවසයි.
එම ප්රතිපත්ති ප්රකාශනය පහත දිගුවෙන් ලබා ගත හැකිය.
Download – https://drive.google.com/file/d/1i4OZyE4IPN8xUAl-ivjpnWQcST0XEcI_/view?usp=sharing







