අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂකයින්ගෙන් සියයට 90ක් ජනාධිපතිවරණයට ඇවිත් තියෙන්නේ පුද්ගලික ගේම් ගහන්න.. මැතිවරණ නිරීක්ෂකයින් පවසයි!

by editor
අගෝස්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගෙන් සියයට අනුවක්ම ඉදිරිපත් වී ඇත්තේ ජනාධිපතිවරණය ජය ගැනීමේ අපේක්ෂාවෙන් නොව ස්වකීය පුද්ගලික අභිමතයන් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

තානාපති තනතුරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලබා ගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීමක් ලබා ගැනීම, ආණඩුකාර ධූර හෝ සංස්ථා සභාපති කම් වැනි තනතුරු ලබා ගැනීම, මීලඟ මැතිවරණයක් සඳහා තරග වැදීමට ජන පදනමක් හදා ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂකවලට ඇතුළු වී එම පක්ෂවල නිලතල ලබා ගැනීම, මාධ්‍යවල වෙන් කෙරෙන ගුවන් කාලය යොදා ගනිමින් වෙනත් අපේක්ෂයකින් ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම සියයට 90ක් අපේක්ෂකයින් මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණ බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ අපේක්ෂකයින් තිදෙනෙක් පැහැදිලිවම ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රොක්සි ලෙස කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වන බවය.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් කෝටි 02කට ආසන්න අමතර වැය බරක් දැරීමට මැතිවරණ කොමිසමට දැරීමට සිදුවන බවය. ( ලංකාදීප)

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ මංගල ජන රැළියේ දීම මැතිවරණ නීති කඩලා….

Next Post

සමහරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ කළු සල්ලි සුදු කරගෙන සමාජ වටිනාකමක් දිනාගන්න දැයි සැකයි… අගමැති මල්වතු මහා නායක හිමියන්ට කියයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.