කීර්ති ප්‍රනාන්දු –
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වූ පසු පුරප්පාඩු වූ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරය තමන් භාරයේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව රජය නිවේදනය කර ඇත.
එම නිවේදනය පහත දැක්වේ








