අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ පොහොට්ටු – පොහොට්ටු සටන ඇවිලෙයි! රනිල්ගේ රමේෂ් – බැසිල්ගේ සාරග වෙන වෙනම ආසන බල මණ්ඩල කැඳවයි!

by editor
අගෝස්තු 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඉදිරි ජනාධිපතිවරණයේ දි පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන පාර්ශවය හා රනිල් වික්‍රමසිංහ වෙත සහායෝගය ලබා නොදෙන පාර්ශවය විසින් වෙන වෙනම දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් කැඳවා තිබේ.

ජනාධිපතිවරයාට සහයෝගය ලබාදෙන පාර්ශවය නියෝජනය කරණ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ විසින් 03 වැනිදින ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්විම ගාල්ල අකුරල ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැත්විමට සැලසුම් කොට ඇත.

මේ අතර ශ්‍රිලංකාපොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ගේ උපදෙස් මත පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන කණ්ඩායම විසින් පොහොට්ටුවේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්විමක් මෙම මස 04 වැනිදින පස්වරු 4.00ට වදුරඹ ප්‍රදේශයේ හෝටලයක පැවැත්විමට සැලසුම් කොට තිබේ. එම රැස්විම සදහා ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සහභාගිවිමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිම සඳහා කැඳවා ඇති පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට සහභාගි නොවන ලෙස පක්ෂය විසින් හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්ට පළාත් පාලන නියෝජිතයින්ට දැනුම් දි ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිම සදහා කැදවා තිබු රැස්විමට එක්ව සිටි කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි ද සිල්වා විසින් පොහොට්ටුවේ රත්ගම ආසන බල මණ්ඩල රැස්විම මෙම මස 04 වැනිදින පස්වරු 2.00ට ඔහුගේ නිවසේ දි පැවැත්විමට සැලසුම්කොට ඇත.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මේ සදහා ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සහභාගිවිමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් එක්ක ගිය පොහොට්ටුවන්ගේ පක්ෂ තහනම් කළොත්  ශ්‍රී.ල.නි.ප (සිරිපාල)  හා එක්ව තරග කිරීමට සැලසුමක් !

Next Post

ජීවිත තර්ජන ගැන ශානි ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකාර දේශබන්දුට, කමල් ගුණරත්නට සහ පොලිස් කොමිසමට නොතීසි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.