කීර්ති ප්‍රනාන්දු –
මෙවර ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ මුදල් තැන්පත් කර තිබේ .
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් නියමිත ඇප මුදල මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත ගොස් තැන්පත් කර ඇත .







