බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ මගී බෝට්ටුවක් තුළ මුහුද මැදදී දරු ප්‍රසූතියක්… දරුවාට “මුහුදු කුමාරයා” යැයි නම දෙයි!

දරුවාත් මවත් යාපනය රෝහලේ ඉතාම සුවයෙන්....

by editor
ජූලි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරීකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණෙමින් තිබූ බෝට්ටුවක් තුළදී කාන්තාවක් ඊයේ (20) පිරිමි දරුවකු ප්‍රසූත කොට තිබේ.

එම කාන්තාව බෝට්ටුවෙන් කුරීකඩ්ඩුවාන් වෙත පැමිණ දරු ප්‍රසූතිය සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිය සැමියා සමග පැමිණ ඇති අතර ඇයට බෝට්ටුව තුළම විලි රුදාව හට ගෙන තිබේ.

බෝට්ටු ක්‍රියාකරු වහාම මේ පිළිබදව ඩෙල්ෆ්ට් රෝහලට දැනුම් දීමෙන් පසුව එහි සිට ගිලන් රථ බෝට්ටුවක් වෛද්‍යවරයෙකු සමග පැමිණෙන අතරවාරයේ කාන්තාව බෝට්ටුව තුළ දරුවා ප්‍රසූත කොට තිබේ.

බෝට්ටුවේ සිටි වැඩිහිටිකාන්තාවන් පිරිසක් ඇය රෙදිවලින් වටකොට කොට ගුරුහරුකම් හා වින්නඹු සේවාවන් ලබා දෙමින් දරුවා ප්‍රසූත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මුහුද මැදට පැමිණි වෛද්‍යවරයා රැගත් බෝට්ටුව තුලට කාන්තාව හා දරුවා දමාගෙන ගොස් කුරීකඩ්ඩුවාන් ජැටියේදී ගිලන් රථයක් ලබා ගෙන ඒ දෙදෙනාම යාපනය ශීක්ෂණ රෝහලට අතුළත් කොට තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කලේ දරුවා හා මව ඉතා සනීපයෙන් සිටින බවය.

මුහුද මැදදී එම දරුවා උපන් නිසා එම බිළිදාට කඩල් කුමරන් ( මුහුදු කුමාරයා ) ලෙස නම තැබීමට දෙමව්පියන් තීරණය කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායමේ පච්චසිරා ලා ගේ කොණ්ඩ කපා කරාබු ගලවා සනා වැඩ අල්ලයි…

Next Post

නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම හැට පන් කෝටි පනස් ලක්ෂයක් වියදම් කරලා… විගණනය කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.