බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයා 22 ගැසට් කිරීමට එතුමාට සහ මට ප්‍රශ්නයක් ඇති කරගන්න කාරණාවක් නෙමෙයි.. අධිකරණ ඇමති පවසයි.

by editor
ජූලි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයට පෙර 22වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් නොකරන බව ප්‍රකාශ කර පැය 24 ක් යෑමට මත්තෙන් ජනාධිපතිවරයා විසින් එම සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීම තමන්ට ජනාධිපතිවරයා සමග ගැටුමක් ඇති කරගැනීමට තරම් කාරණයක් නොවනක බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා බවත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවත් කී අධිකරණ ඇමතිවරයා ජනාධිපතිවරයාට තමාට වඩා බෙහෙවින්ම විශාල බලතල ප්‍රමාණයක් තිබෙන බව කියයි.

මෙම ගැසට් කිරීමට සිදුකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය තමන්ව දැනුම්වත් කළ බව කී ඇමතිවරයා ඊට තමන්ගේ විරෝධයක් නොමැති බව ද දැන්වූයේ යැයි පවසයි.

එතුමා පැහැදිලි ප්‍රකාශයක් කළා මෙය ගැසට් පත්‍රයේ පල කලා වුවත් මෙය ජනාධිපතිවරණයට බලපාන්නේ නෑ. ජනාධිපතිවරණය නිසි වෙලාවට තියනවා කියලා. ඒ නිසා ජනතාවට එතුමා පැහැදිලි පනිවිඩයක් දීලා තියනවා. මේ හේතුව මත සැකයක් හෝ ව්‍යාකූලත්වයක් ඇති කරගත යුතු නෑ කියලා. එතකොට ඒ ප්‍රශ්නය නිරාකරණය වෙනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලය පලස්තීන භූමිය ආක්‍රමණය කිරීම සහ ජනාවාස පිිහිටුවීම නීති විරෝධීයි… වන්දි ගෙවා වහාම ඉවත් වෙන්නැයි ජත්‍යාන්තර අධිකරණය ඊශ්‍රයාලයට දන්වයි….

Next Post

විශ්වවිද්‍යාලයට දේශපාලනය අවශ්‍ය නෑ… තර්ජනකාරි දේශපාලනය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කළ යුතුයි… ජනපතිගෙන් බරපතල ප්‍රකාශයක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.