සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුමින්ද ජයතිලක ප්‍රංශයට පැන්නේ පාතාල තර්ජන නිසා නෙමෙයි… මානව හිමිකම් නඩුවකින් බේරෙන්න… විමර්ශන අංශ හෙළි කරයි.

by editor
ජූලි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට ප්‍රංශයේ ජීවත් වෙමින් අනීතික රාජකාරි හැසීරීම සම්බන්ධව කෙරෙන ප්‍රශ්නකිරීම්වලට චතුරව පිළිතුරු දෙමින් සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරික්ෂක දුමින්ද ජයතිලක රටින් පිටවි යන්නේ තමන් වෙත වැටුණු මානව හිමිකම් නඩුවකින් බේරි ජිවත් වීම සඳහා ප්‍රංශයේ සරණාගතභාවය අපේක්ෂාවෙන්  බවට අභ්‍යන්තර විමර්ශන තොරතුරු වාර්තා කර තිබේ.

මෙම මානව හිමිකම් නඩුව පොලිස් පරික්ෂක දුමින්ද ජයතිලකට සහ උප පොලිස් පරීක්ෂක චතුරංග නැමැති නිලධාරීන්ට එරෙහිව පැවරු නිලූක මධුරංග නම් පුද්ගලයෙකුට එම නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස බලකරමින් කරන තර්ජනයක් සහ නඩුව පැවරූ පුද්ගලයාට අයි.පී. දුමින්ද ජයතිලක විසින් කතා කරන හඬ පටයක් සහිත තොරතුරු රැසක් නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනකින් මින් පෙර ද ප්‍රකාශයට පත් කර තිබිණි.

ප්‍රංශ සරණාගතභාවය ඉල්ලා සිටින දුමින්ද ජයතිලක වෙනුවෙන් කතා කරමින් නඩුව ඉල්ලා අස් කරගැනීමට තර්ජනය කරන පුද්ගලයා පවසන්නේ තමන් කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් බවත් දුමින්ද ජයතිලකට මෙවැනි නඩුවක් පැවරුවහොත් ඔහුට ඔහු අපේක්ෂා කරන ප්‍රංශයේ සරණාගත භාවය නැතිවී යා හැකි බවත්ය.

ආදුරුප්පු වීදියේ සිර මැදිරිය තුළ සිටි රැඳවියන් දෙදෙනෙකුට වස පානය කිරීමට සලස්වා මරා දමන්නට උත්සාහ කළ සිද්ධියට අදාලව 2024.01.24 දින දුමින්ද ජයතිලක මෙහෙයවීමෙන් අත් අඩංගුවට ගෙන පොලිස් වාර්තාවල සටහන් නොතබා උසාවියකට ඉදිරිපත් නොකර දින හයක් තිස්සේ බරපතල පහර දීම්වලට ලක් කර වෙනත් නමකින් පහර කෑ පුද්ගලයාව ජාතික රෝහලට ඇතුළත් කිරීම සම්බන්ධව මෙම මානව හිමිකම් නඩුව ගොනු වී තිබිණි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටියුෂන් යනවා කියා නිවස්වලින් පිටවුන දරුවන් 4ක් අතුරුදහන්…

Next Post

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ චෝදනා ලද හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.