අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල් ගෙඩි 10ට මිනී මැරූ ඝාතකයා අත් අඩංගුවට…

by editor
ජූලි 14, 2024
in පුවත්
arrested
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

පොල් ගෙඩි 10ක් සොරකම් කිරීම සම්බන්ධව ඇති වූ ආරවුලක් හේතුවෙන් රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ පොල් ඉඩම හිමි පුද්ගලයාට පොල් උලකින් ඇන මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර ඝාතකයා රත්ගම පොලීසිය විසින් අද (14) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

රත්ගම, රණපනාදෙණිය පදිංචි දඩල්ලගේ විමලසේන (67) නැමැති පුද්ගලයා මෙසේ පොල් උලෙන් ඇන ඝාතනය කළ
සැකකරු හෙට (15) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත් අඩංගුවට ගෙන ඇත්තේ වලකඩ, ගණේගොඩ, රත්ගම ලිපිනයේ පදිංචි කුමාරවඩු සුමිත් (49) නොහොත් ‘කළු බෙට්ටා’ නැමැති අයෙකි..

පෙරේදා (12) සවස 6 ට පමණ මෙම ඝාතනය සිදුව තිබෙන බවත් එය එදින රාත්‍රී 7.00 ට පොලීසියට වාර්තා වූ බවත් රත්ගම පොලිසිය කියයි. ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් පෙරේදා (12) රාත්‍රීයේම ඝාතනය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වන ලද අතර ඊයේ (13) ගාල්ල, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ උනන්ඕවිට විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ.

මරණකරු රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ අක්කර දෙකක පොල් ඉඩමක හිමිකරුවෙක් බවත් එහි පොල් හා පොල් ලෙලි අලෙවි කරමින් ඔහු ජීවත්ව සිට ඇති බවත් රත්ගම පොලීසිය කියයි. මරණකරු සමග ඔහුගේ මව සහ මවගේ නැගණිය ජීවත්ව සිට ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මරණකරුගේ බිරිද හා දරුවා ඩුබායිහි ජීවත්වන වේ. ඔහුට අයත් කුඩා පොල් ඉඩමේ පොල් ගෙඩි 10 ක් සැකකරු විසින් අහුලා විකුණා තිබෙන බවත් ඊට අදාල කතා බහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් පහරදීමකින් මෙම මරණය සිදුව තිබෙන බවත් රත්ගම පොලීසිය කියයි.

සැකකරු විසින් මරණකරු පොල් ලෙලි ගහන යකඩ උල ගෙන මරණකරුට පහර දී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි රත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

තමා, පොල් උලෙන් මරණකරුට තුන් වරක් ඔලුවට පහර දුන් බවත් එම අවස්ථාවේ තමා මත්පැන් පානය කර සිටි බවත් සැකකරු විසින් පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

රත්ගම පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ ඩී එල් එස් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්ෂ මුද්යාත්, පොලිස් සැරයන් ජී වී ඩබ්ලිව් ප්‍රියන්ත (13413) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු ආසියාතික හා ආසියාතික කරාතේ ශූරතා තරගාවලියට දේවානන්දයේ බාසුරු හෙට භූතානයට යයි! 

Next Post

වෙසක් පොහොය දා දරුවෙක් අපයෝජනය කිරීම නිසා පළවා හැර සිටි චීවරධාරියෙක් බලහත්කාරයෙන් විහාරයට ඇතුළුවෙන්නට ගොස් ගම්මුන්ගේ ගුටි කා රෝහලේ….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.