අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම පෙරහර රාජකාරියේ සිටි සල්ලාල පොලිස් කොස්තාපල් තරුණියකට අතවර කරන්න ගොස් අත් අඩංගුවට…

by editor
ජූලි 12, 2024
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

 පන්නිපිටියේ සිට දෙමාපියන් සමග කතරගම  වන්දනාවේ පැමිණි  19 හැවිරිදි තරුණියකට දේවාල භූමියේදී සාපරාධි බලහත්කාරය  හා ලිංගික අඩත්තෙට්ටම් කිරීමේ චෝදනා මත කතරගම පෙරහැරේ විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් කොස්තාපල්  සල්ලාලයෙක්  කතරගම පොලිසිය විසින් ඊයේ (11) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම පෙරහැර සදහා විශේෂ රාජකාරි කටයුතු සඳහා කැදවා තිබූ මාතර පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන කටුදෙනිය, ගල්පටුන, පාලටුව, මාතර ලිපිනයේ පදිංචි 43 හැවිරිදි පොලිස් කොස්තාපලයෙකි.

අතවරයට පත් 19 තරුණිය  සිය දෙමාපියන් ඇතුළු පිරිසක් සමඟ කතරගම වැඳපුදා ගැනීම සඳහා පැමිණ කතරගම මහා දේවාල භූමියේ රැදී සිටියදී සිවිල් ඇදුමෙන් සිට ඇති පොලිස් කොස්තාපල්  මෙම දැරියගේ ශරීරයේ පිටුපස ප්‍රදේශය අතින් අල්ලමින් අවස්ථා කිහිපයකදී මිරිකා තිබේ. පසුව දැරිය විසින් මේ පිළිබදව සිය දෙමාපියන් දැනුවත් කර අසල සිටි පිරිස සමග සිවිල් ඇදුමින් සිටි මෙම පුද්ගලයා අල්ලාගෙන දේවාල භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන්ට භාර දි ඇත.

එහිදි සිදුකළ ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වි ඇත්තේ මෙම පුද්ගලයා පෙරහැර රාජකාරී සදහා අනුයුක්ත කර සිටි කොස්තාපල් කෙනෙක් බවය.    ඔහු සිය රාජකාරි කාලය අවසන් වීමෙන් පසු සිවිල් ඇදුමින් සැරසී දේවාල භූමියට පැමිණ සිටියදී මෙම සිදුවීම සිදුව ඇතැයි හෙළි වූයේය.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගෙන් හා ඇයගේ පියාගෙන් කතරගම පොලිසිය විසින් ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ. එහිදී තරුණියගේ  පියා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් වැඩිදුරටත් පවසා ඇත්තේ තරුණිය තව සතියක පමන කාලයකින් විදේශ ගතවිමට සිටින බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනවයක් ඔවුන්ට අවශ්‍ය නොවන බවය. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අත්අඩංගුවට පත් සැකකාර පොලිස් කොස්තාපල්  තිස්මහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංහබාහු චිත්‍රපටය හොරෙන් පටිගත කර යු – ටියුබ් ජාලයකට මුදා හැරිය සැකකරුවෙක් බන්ධනාගාරයට!

Next Post

සැකකරුවන් නිරාවරණය කරන පොලිස් සංදර්ශන වළක්වා ගැනීමට පොලිස්පතිවරයාගෙන් තවත් චක්‍ර ලේඛයක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.