අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුගිරියේ ඝාතනය සැලසුම් කළ පාතාලයින් ටැටූ ශිල්පියා අන්දවා ගොදුර ඔහු ලඟට ගෙන්වා ගෙන ද?… විමර්ශන අංශවල අවධානයට!

by editor
ජූලි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අතුරුගිරියේ ක්ලබ් වසන්ත සහ නයන වාසල එදිරිසූරිය ඝාතනය කර කේ.සුජීවා ඇතුළු තවත් සිවු දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් සිදුකළ පාතාලයේ වෙඩි තැබීමට මෙම නව ටැටූ චිත්‍රාගාරය විවෘත කළ පුද්ගලයාගේ සම්බන්ධතාවයක් පවතී දැයි මේ වනවිට විමර්ශන අංශවල දැඩි අවධානයට ලක් වී තිබේ.

ඔහුගෙන් ලබාගෙන ඇති ප්‍රකාශයන් ඔස්සේ විමර්ශන සිදුකරන විට හෙළි වී ඇත්තේ ඔහුට මෙම ටැටු චිත්‍රාගාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ පාතාලයේ මහමොළකාරයෙක් වූ ලොකු පැටී ලෙස හඳුන්වන තැනැත්තාගේ මෙහෙයවීමෙන් බවය.

මෙම ටැටූ ශිල්පියා වෙනත් පුද්ගලයෙකුගේ චිත්‍රාගාරයක වැඩ කරද්දී මිතුරු වූ අයෙකුගේ යෝජනාවකට අනුව මෙම තමන්ගේම ටැටූ චිත්‍රාගාරයක් විවෘත කර ඇති බවත් මිතුරා විසින් ආපසු ගෙවීමේ පදනම මත සිය සොයුරාගෙන් මුදල් ඉල්ලා දෙන බව කියමින් ලොකු පැටීගේ ලක්ෂ 16ක මුදලක් චිත්‍රාගාරය ආරම්භ කිරීම සඳහා ලබා දී ඇති බවත් හෙළි වී තිබේ.

ඒ අනුව මෙම ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ක්ලබ් වසන්තව ගෙන්වා ගන්නේත් මුදල් ආයෝජනය කළ පාතාලයන්ගේ අවශ්‍යතාවයට බව විමර්ශන මගින් හෙළි වී ඇති නමුත් මෙම ටැටූ ශිල්පියා මේ අපරාධයට දැනුවත්ව සම්බන්ධ වී දැයි සොයා බැලීමට විමර්ශන අංශ දැඩි අවධානය යොමු වී ඇත. ඔහුගේ බිරිය සහ දරුවන් ද මේ අවස්ථාවට එක්කර ගැනීමත් මේ වනවිට බිරියට වෙඩි වැදී රෝහල්ගතව සිටීමත් සම්බන්ධව ද අවධානය යොමු වී ඇත.

මේ අතුරුගිරියේ චිත්‍රාගාරය පිහිටි ස්ථානය මින් පෙර වර්ෂ 2017 දී අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කළ තැන බවත් ඒ ඝාතන සැලසුම කර තිබුණේ ඒ වනවිට කළුතර බන්ධනාගාරගතව සිටි ලොකු පැටී බවත් කියැවිනි . එම ඝාතනයට ද ඝාතකයින් දෙදෙනෙක් එවා තිබුණේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම භූමිය පාතාල දඩයමට හුරු පුරුදු තැනක් වීම, ලොකු පැටී නැමැත්තාගේ නම ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ වීම වැනි කරුණු පිළිබඳව ද විමර්ශන අංශ අවධානයට ලක් කර ඇත.

මේ වනවිට දුරකථන ජාල විමර්ශනයක් සිදුකිරීමට විමර්ශන අංශ සූදානම් වේ. මෙම ඝාතනය ඉතාම සැලසුම් සහගතව විශාල මුදලක් වියදම් කරමින් මෑත කාලයේ සිදුකළ පාතාල ඝාතනවලින් එක්ක බව මේ වනවිට හෙළිවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැදගත් ලෙස පැවිදි දිවියට සමු දුන් ගම්පහ මහානාම හිමි ක්ලබ් වසන්තට එල්ලකළ වෙඩි පහරේ ගොදුරක්ව නයන වාසුල එදිරිසූරිය ලෙස අවසන් ගමන් ගිය හැටි!

Next Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන්ගේ අත් අඩංගුවට පත්වන යාත්‍රා විකුණා ධීවර සහන අරමුදලක් හදන්න යෝජනාවක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.