අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ දී රේල් පාරේ ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් දුම්රියේ ගැටේ… ශිෂ්‍යාවට තරමක් අසාධ්‍යයයි! 

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය – 

අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොලට නුදුරින් දුම්රිය මාර්ගයේ කතා කරමින් ගමන් ගත් තරුණයෙක් සහ තරුණියක දුම්රියේ හැපී තුවාල ලබා අද (07) සවස බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

තුවාල ලැබූ දෙදෙනා පාසල් ශිෂ්‍යාවක සහ ශිෂයකු බවත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගී විමට පැමිණ සිටියදී මෙම අනතුට මුහුණ පා තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

තුවාල ලැබූ දෙදෙනා අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන දෙදෙනෙකු බවත් ඔවුන් දෙදෙනාම දාහත් (17) හැවිරිදි වියේ පසුවන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. තුවාල ලැබූ දෙදෙනාගෙන් ශිෂ්‍යයා අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් ශිෂයාව අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ පදිංචි කරුවෙන් බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. 

මොවුන් දෙදෙනා දුම්රිය මාර්ගයේ කතා කරමින් ගමන් කර තිබෙන බවත් දුම්රිය පැමිණීම ඔවුන් දැක නැති බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම ස්ථානයේ මීට පෙරද අනතුරු සිදුව තිබෙන බවත් පෞද්ගලික උපකාරක පංති වලට සහභාගී වීමට පැමිණෙන සිසු සිසුවියන් සැලකිය යුතු පිරිසක් මෙම ස්ථානයේ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙම දෙදෙනාගෙන් පාසල් ශිෂ්‍යායාවගේ තත්ත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි මර්ග සදහන් කරයි. ශිෂ්‍යයාට සීරීම් තුවාල පමණක් සිදුව තිබෙන බවත් බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබූ පාසල් ශිෂයාව රෝහලට රැගෙන යන විටත් සිහි සුන්ව සිටි බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරිගේ මහතාගේ මෙහෙයවීම මත අම්බලන්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහනායක ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍යාගාරයක් අවුරුදු එක හමාරක් තිස්සෙ වහලා… වායු සමීකරණ පද්ධතියේ ප්‍රශ්නයක් බව කියයි!

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.