ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) රුවන්වැලිසෑයේ කප්රුක පූජාවකට සහ අධිෂ්ඨාන පූජාවකට සහභාගි විය.
ඉන් අනතුරුව එහි දුටුගැමුණු රජුගේ සහ විහාර මහා දේවියගේ පිළිරුවට ද පූජෝපහාර දැක්වීය.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.