බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුච්චනව ද වළලනව ද තීන්දු කරන්න විද්වත් මණ්ඩලයකට දී  ඇත්ත ප්‍රශ්නයට උත්තර දෙන්න…

රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි

by editor
නොවැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා ව්‍යසනයෙන් මිය යන පුද්ගලයන් වළදැමිය යුතුද,    ආදහනය කළ යුතු ද යන්න   ප්‍රමාණික දැනුමක් සහිත සෞඛ්‍ය අංශ ඇතුළු විද්වත් මණ්ඩලයකින් ගත යුතු විද්‍යාත්මක තීන්දුවක් බවත්, ජාතික වශයෙන් වැදගත් එම සංවේදී සංස්කෘතික ප්‍රශ්නය ඉදිරියට දමා සිල්ලර දේශපාලනයක් නොකර පාලකයන් කළ යුත්තේ කොවිඩ් වසංගතයෙන් ජනතාව මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් දියත් කිරීම බවත් රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ ලංකාසරට පැවසූහ.

“ දැනට පිලිගත් සම්මතයක් තියනවා වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත වෙන ක්‍රමවේදය කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීම බව. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරලා තියන ව්‍යතිරේකත් සලකා බලා දේහයන් පිළිබද අවසාන කටයුතු මේ රටේ කළ යුතු ආකාරය සම්බන්ධව අවසන් නිශ්ඡිත නිගමනයකට එන්න ඕන ඒ සම්බන්ධ ප්‍රමාණික විද්වතුන්. මොකද ඒක ජාතික වශයෙන් වැදගත් විද්‍යාත්මක තීන්දුවක්. එවැනි තීන්දු කොහොමද  අන්තවාදී මූලධර්මවාදී සංවිධාන හෝ දේශපාලකයන් ගන්නේ.“

“ ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුව හදන්නෙ කොවිඩ් නිසා මිය යන මිනිස්සු පුච්චනව ද වළලනවද වගේ ප්‍රශ්න ඉස්සරහට දාලා  රට මුහුණ පා තිබෙන කොවිඩ් ව්‍යසනය හා ඒ ආශ්‍රිතව ගොඩනැගෙන අනෙක්තු සැබෑ ප්‍රශ්න යටපත් කරන්න. “

“ තව දුරටත් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීම සඳහා ජාති ආගම් කුල භේද පටලවාගෙන කොවිඩ් වලටත් වඩා විශාල ව්‍යසනයක් නිර්මාණය නොකර   නිවෙස් තුළ තමන්ට කොවිඩ් ආසාදනය වී ඇතිදැයිවත් නොදැන මිය යනන්ට පටන් අරන් ඇති අසරණ ජීවිත බේරා ගන්න වැඩපිළිවෙළක් හදන්න..“

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියො පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය කොවිඩ් රෝහලට ඊයේ විදේශිකයන් 51ක් ඇතුළත් කරලා….

Next Post

පුද්ගලික අංශයේ හා රජයේ පී.සී.ආර්.පරීක්ෂණවල පරස්පර ප්‍රතිඵල ලැබෙන්නේ ඇයි?.

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.