අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය අධ්‍යාපනයේ කරන්න යන  ව්‍යුහාත්මක වෙනස කුමක් ද?… GMOA ජනාධිපති ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි!

by editor
අප්‍රේල් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                    

රජය මගින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව හරහා වෛද්‍ය අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීමට කටයුතු කරන බවත් එම ව්‍යුහාත්මක වෙනස කුමක්ද යන්න පිලිබඳව වහාම පැහැදිලි කරන ලෙසත්   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.

ලංකාවේ සිසුන්ට ලංකාව තුළ  මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ ක්‍රමයක් නොතිබුණ බවත් නව කැබිනට් පත්‍රිකාව හරහා එම අවස්ථාව  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට   හිමිකර දීමට රජය අදහස් කර ඇති බවත් සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ  පැවසුවේය.

කැබිනට් පත්‍රිකාව හරහා සඳහන් වන්නේ උසස්පෙළ ප්‍රතිපල හා වෙනත් සුදුසුකම් මත බදවා ගැනීම් සිදුකරන බව යැයි ද  මෙහි වෙනත් සුදුසුකම් මොනවාද? මෙහි අරමුණ කුමක්ද?  යන්න පිලිබඳව නිවැරදිව සඳහන් කර නැතැයි ද හෙතෙම පෙන්වාදේ.

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ වෙනසක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක සහ පසුබිම් අධ්‍යනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.  ඒ සම්බන්ධයෙන් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන්නේ නම් සියලුම පාර්ශ්ව එකතු කර තීන්දු ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමය කියයි.

එසේ නොවන්නේ නම් අනවශ්‍ය  අර්බුදයක් ඇතිවිම වැලැක්විය නොහැකි බවද එසේ යම් හානියක් ඇති වුවහොත් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණයන් ගත් අයම වගකිව යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ   සංගමයේ විධායක කමිටුව  අවධාරණය කරයි. 

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කිසිම හේතුවක් නිසා ඉන්දීය බිත්තර ගෙන්වීම නවත්වන්න එපා… බේකරි හිමියෝ රජයෙන් ඉල්ලති…

Next Post

පාලිත තෙවරප්පෙරුම හදිසි අනතුරකින් මිය යයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.