බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවලෝකිතේශ්වර නාඩගම ඇතුළු සමස්ථ ධර්ම විකෘතීන්ට  එරෙහිව මහා නායක හිමිවරු  හඬ අවදි කරති… වහාම නීති හදන්නැයි ජනපතිට දන්වති!

by editor
ජනවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ධර්මය විකෘතින්හි සහ ශාසනික විකෘතීන්හි යෙදෙමින් පටු ලාභ අපෙක්ෂාවෙන් උතුම් සද්ධර්මය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම නෛතික ප්‍රතිපාදන සකස් කරන ලෙසත් මේ අන්තවාදී සංවිධානාත්මක සිදුවීම් හුදකලාකොට නොසලකා ලාංකීය සමාජය තුළ සිදුකරන ධර්ම විකෘතීන් හා ශාසන විකෘතීන් පිළිබඳ පුළුල් ලෙස සලකා කටයුතු කරන ලෙසත් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිති.

උන්වහන්සේලා මෙම ඉල්ලීම කරනු ලබන්නේ මේ වනවිට කැළණියේ දී තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙසින් හඳුන්වා දෙමින් බෞද්ධ ජනතාව නොමග යවා බෞද්ධ දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයාගේ හැසිරීම සහ බෞද්ධ දේශනාවන් සාවද්‍ය ලෙස විස්තර කරමින් අසරණ මහ ජනයා නොමග යවා සදාකාලික සැප ලබා ගැනීම සඳහා සිය දිවි නසා ගැනීමට පෙළඹවූ පුද්ගලයා නම්කොට උදාහරණ දක්වමිනි.

මින් පෙරද විවිධ පුද්ගලයින් චිරාගත භික්ෂු භූමිකාවට හානි කරමින් බුද්ධ චරිතය විකෘති කිරීම, බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පාත්‍ර වූ පූජනීය වස්තු පිළිබඳව නිග්‍රහාත්මක ප්‍රකාශ කිරීම වැනි අන්තවාදී සමාජ කැළඹීම්වලට තුඩු දෙන ප්‍රකාශකරමින් සිදුකිරීමට ගිය ව්‍යසනය තමන් වහන්සේලාට නිරීක්ෂණය වූ බව ද මහා නායක හිමිවරු ප්‍රකාශ කරති.

එම සෑම සිදුවීමක් පිටුපසම අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වුන බවත්, ඇතැම් අන්තවාදී සංවිධාන මගින් එවැනි පුද්ගලයින්ට සුවිසල් මූල්‍යමය දායකත්වයක් ලබා දුන් බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.

එබැවින් බෞද්ධ මහා ජනතාව නොමග යවමින්, සමාජ කැළඹීම් ඇති කිරීමට  උත්සාහ කරන පුද්ගලයින් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම හා එවැනි ප්‍රකාශ ප්‍රවර්ධනය කිරීම නියාමනය කිරීමට නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බව උන්වහන්සේලා ජනාධිපතිවරයාට අවධාරණය කරති.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති ලේකම් කාර්යලයත් විදුලි බිල ගෙවලා නෑ… ලංවිමට මිලයන 22ක පොල්ලක්…

Next Post

ඉතිහාසයේ මුල් වරට නුවරඑළිය තොග වෙළෙඳපලේ කැරට් කිලෝව රුපියල් 1000 පනී… බ්‍රකෝලි කිලෝව 7500ක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.