අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර රෝහලේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනු රහසේ වීඩියෝ කළ සුළු සේවකයා අත් අඩංගුවට…

by editor
ජනවාරි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුව ජාතික රෝහලේ උගුර කණ නාසය පිළිබඳ ඒකකයේ ශල්‍යාගාරයට යාබද වෛද්‍යවරියන් ඇඳුම් මාරුකරන ස්ථානයේ දර්ශන රහසින් රූගත කළ රෝහල් සුළු සේවකයෙක් අද (13) පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පිරිදි සිද්ධිය මෙසේය.  ශල්‍යාගාරයට පිවිසීම සඳහා වෛද්‍යවරුන් ඇඳුම් මාරුකරන කාමරටය පැමිණ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකට සැක කටයුතු ලෙස තිබූ ජංගම දුරකථනයක් හමු වී තිබේ.

ඇය එම දුරකථනය පරීක්ෂා කර බලනවිට එහි ඇඳුම් කාමරයේ දර්ශන වීඩියෝ වෙමින් පැවති ආකාරය දැක ඇත. වාඩාත් පරීක්ෂා කිරීමේ දී ඇය ගේ දර්ශන මුළුමනින්ම වීඩියෝගත වී තිබුණු බව දුටු ඇය එම දර්ශන මකා දමා වහාම මේ සම්බන්ධව රෝහල් පරිපාලනයට පැමිණිලි කර තිබේ.

රෝහල් පරිපාලනය සීසීටීවී දර්ශන පරීක්ෂා කරනවිට පෙනී ගොස් ඇත්තේ රෝහලේ සුළු සේවකයෙක් කාමරයට ඇතුළු වී මෙම වීඩියොගත කිරීම සඳහා ජංගම දුරකථන ස්ථානගත කර යන ආකාරය ය.

මෙම පුද්ගලයා හතලිස් හැවිරිදි තිදරු පියෙකි.  ඔහුගේ බිරිය ද රෝහලේම සේවය කරන සුළු සේවිකාවකි. පොලිස් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් යද්දී මෙම පුද්ගලයා පවසා ඇත්තේ තමන් මාස ගණනක සිට මෙම වීඩියෝගත කිරීම සිදුකළ බවත්, එසේ ඇඳුම් මාරුකරන වෛද්‍යවරියන්ගේ වීඩියෝ නරඹා මකා දමන බවත්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් එක් වෛද්‍යවරියකගේ වීඩියෝවක් පමණක මකන්නේ නැතිව ඔහු තමන් සතුව තබාගෙන තිබිය දී පොලිස් විමර්ශන අංශ වෙත හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධව  පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටුවන තුරු අඛණ්ඩව වැඩ වර්ජනයක්… සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කරයි!

Next Post

සාම සාධක හමුදා රාජකාරිවල නිරතව සිටිය දී අනතුරට ලක්වුන එම්.අයි.17 යානයේ ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.