දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය පළවා හැරීම සඳහා පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කරගැනීමට සිදුකරන විවාදය අතර යම් අදසි හස්ථයක් විසින් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ තමන්ගේ සමීපතම දූෂිත සගයන් කීපදෙනෙක් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
විටින් විට පැමිණෙන දුරකථන ඇමතුම් හරහා පොහොට්ටු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් කීපදෙනෙක් මෙහෙයවමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ක්‍රීඩාව මෙහෙයවූ එක්තරා මන්ත්‍රීවරයෙක් විසින් මෙම මෙහෙයවීම සිදුකරනු ලබන බව ද එම ආරංචි මාර්ග කියයි.
මෙතෙක් පැවැත්වූ කතා කීපයක එම සැඟවුන න්‍යායපත්‍රය එළියට පැමිණි බව ද අදාල ආරංචි මාර්ග පවසයි









