ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තවත් කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග හෙළි කරයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මධ්‍ය වෙත පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහාවන විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය පිළිබඳව කණ්ඩායම පුළුල් ලෙස සාකච්ඡා කරන බවය.
රටේ බදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් ආර්ථික කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතයව ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අවසන් තීරණයකට එළැඹීමට නිලධාරීන් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.