අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ කන්නයේ ජල කළමනාකරණ කමිටුව රැස්වීමට කෘෂිකර්ම ඇමතිත් නෑ… ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීනුත් නෑ… වාරිමාර්ග ඇමති රොෂාන්ට යකා නගී!

by editor
සැප්තැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2023 මහ කන්නයේ  වගා සැලැස්මට අනුව  ජලය මුදා හැරීමේ නිශ්ඡිත   තීරණය ගැනීම  සඳහා ඊයේ (26)  ගන්නොරුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු සන්නිවේදන මධ්‍යස්ථානයේ දී  පැවැත්වුන      ජල කළමනාකරණ කමිටු රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගකිව යුතු නිලධාරීන් රැසක් සහභාගි නොවීම පිළිබඳ ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ සිය බලවත් අප්‍රසාදය පළ කර තිබිණි.

වසරකට දෙවතාවක් පැවැත්වෙන ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් රැස්වීමක් වගකිව යුතු  නිලධාරීන් විසින් මගහැරීම  ඛේදවාචකයක් බඳු තත්තවයක් අවධාරණය කළ ඇමතිවරයා පෙන්වා දුන්නේ සාමුහිකත්වය කැබිනට් මණ්ඩලය තුළ පමණක් නොව රාජ්‍ය නිලධාරී ප්‍රජාව තුළ ද පැවතිය යුතු බවය.

කෙසේ වෙතත් හදිසි රාජකාරි අවශ්‍යතාවක් හේතුවෙන් මෙම රැස්වීමට තමන්ට සහභාගි වීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද දැනුම් දී තිබිණි.

හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, නුවරඑළිය, වවුනියාව ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගි වී  සිටියත්   ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනාරාල්, සහ දිසාපතිවරු නොමැතිව සාකච්ඡා කර තීරණ ක්‍රිියාත්මක  කිරීමේ ප්‍රායෝගික අර්බුදය සම්බන්ධව ඇමැතිවරයා මෙහි දි පැහැදිලි කළේය.

කෘෂිකර්ම ඇමතිවරයා වෙත නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා ගැනීමට අමාත්‍ය රොෂ්න් රණසිංහ ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ අතර ඇතැම් නිලධාරීන් සාකච්ඡාව සිදුවන අතරදී වැඩකටයුතු සඳහා අවධානය යොමු නොකර අන්තර්ජාලයේ සැරිසැරිම සම්බන්ධව ගොවි නියෝජිතවරු ද ස්වකීය බලවත් අප්‍රසාදය පල කරනු දක්නට ලැබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධ්‍යක්ෂ මණ්ඩලය  දන්නෙත්  නෑ… සභාපති  ලොතරැයි මුද්‍රණ මිල අත්තනෝමතිකව  අඩු කරලා… රාජ්‍ය මුද්‍රණ සංස්ථාව කෝටි ගණනක් පාඩු ලබයි…

Next Post

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.