බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලා… “පාර්ට් ටයම්” ජොබ් එකට ගෙවල් බිඳලා!

by editor
අගෝස්තු 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය

ගාල්ල , බූස්ස යුධහමුදා කදවුරේ රාජකාරි කරන යුධහමුදා සෙබළෙකු නිවාඩුවට පැමිණ ගෙවල්බිදුම් සිදුකර සිටියදී අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

සැකකරු කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ආමි මල්ලී නමින් හදුන්වන 43 හැව්රිදි පුද්ගලයකු බවද පොලිසිය කීය.

නිවාඩු ලබා පැමිණ ගෙවල් බිදුම් සිදුකර ඇති බවත් , නිවාඩු අවසන්ව නියමිත දිනට සේවයට වාර්තා කර නොමැති බවත් සදහන් වේ.

කළුතර , දූව පන්සල පාරේ නිවාස සොරකමක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ සිසිටිවි කැමරා පරීක්ෂා කිරීමෙන් පසු හඳුනා ගත් මෙම පුද්ගලයා  ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක් ගමන් මල්ලක බහා අලෙවි කිරීමට රැගෙන යමින් සිටියදී කළුතර දකුණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ලැප්ටොප් පරිඝණක දෙකක් , ජංගම දුරකථනයක්,   පෙන් ඩ්‍රයිව් දෙකක් ඇතුළු භාණ්ඩ සොයාගත් බවත්, තවත් භාණ්ඩ රැසක් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ   උපදෙස් පරිදි ,අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි , සැරයන් වරුන්වන ජයසිංහ (51130), සමන් (46226), ජයසිංහ (55260), කොස්තාපල් වරුන්වන සුභාස් (33112), අමරසිංහ (97414), වීරසිංහ (102930), රාජපක්ෂ (100138), පොකොරි ජයතිලක ( 13553) වැටලීමට එක්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොකු පැටී ගේ ලොකුම ගෝලයා මත්කුඩුත් සමග කොටු…

Next Post

මැෂින් විතරක් ඉතිරි වේවි ද?… විකිරණ තාක්ෂණ ශිල්පීන් සියයට 40ක් අඩුව තිබෙද්දී ඉන්න අයත් රට හැර යන්න අරන්…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.