බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වනවිට නියමුවන් 06ක් මැරිලා… 1958 දි නිශ්පාදනය කළ PT-6 ගුවන් යානා දැන් තියෙන්න ඕන කෞතුකාගරවල… දයා සිරි පාර්ලිමේන්තුවට කියයි….

by editor
අගෝස්තු 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

PT-6 ගුවන් යානා කඩා වැටීමෙන් මේ වන විට නියමුවන් හය දෙනෙකු මිය ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා නිශ්පාදනය කර ඇත්තේ වර්ෂ  1958 දී බවත් අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙම ගුවන් යානා තවමත් පුහුණු කටයුතු සඳහා යොදා ගන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

පුහුණු කටයුතු සඳහා භාවිතා කරන PT-6 ගුවන් යානා 1958 දී නිෂ්පාදනය කර ඇති බවත් ගුවන්යානාවල  එන්ජින් 1961 දී නිෂ්පාදනය කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

මෙම පැරණි ගුවන් යානා පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම අසාධාරණ සහ කනගාටුවට කරුණක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒවා පුහුණු කටයුතු සඳහා යොදා නොගෙන කෞතුකාගාරවල තබා ගත යුතු බවද කියා සිටියේය.

“කෆීර් ප්‍රහාරක ජෙට් යානාවල අලුත්වැඩියා කටයුතු සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් වැය කර තියනවා. නමුත්  PT-6 ගුවන් යානය සඳහා වැය කර ඇත්තේ  ඇමෙරිකානු ඩොලර් මිලියන 0.75ක් පමණි. මෙම අසාධාරණ හා කනගාටුදායක සිදුවීම්වල වගකීම භාරගන්නේ කවුද?” මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත්  ඊයේ (08)  චීන වරායේදී  PT-6 ගුවන් යානයක් කඩා වැටී  නියමුවෙකු සහ නිලධාරියෙකු  සම්බන්ධයෙන්   විමර්ශනය කිරීමට පත්කළ විශේෂ කමිටු වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව  ඔවුන්ගේ සියළුම PT-6 ගුවන් යානා   සමූහයේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවත්වා  තිබේ..

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 පුහුණු ගුවන් යානය ඊයේ උදෑසන ගුවන්ගත වී මිනිත්තු දෙකකින්    චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය තුළදී කඩා වැටුනේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියඟයත් සමග ඇතිවිය හැකි වකුගඩු රෝග උත්සන්න වීමේ අවදානම ගැන විශේෂඥවරු අනතුරු අඟවති!

Next Post

මිනීමරු ලීසිං කරුවන්ගෙන් තමන් ආරක්ෂා කරන ලෙස බල කරන්න මහබැංකු ඉදිරියට පැමිණි 10ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.