අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය රෝගියාගේ මෘත ශරීරයේ තැලීම් ලකුණු 35ක්

by Lanka Sara Editor
ජූලි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලිස්සා වැටීමකින් මියගියේ යැයි අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතන බලධාරීන් දැනුම්දුන් මරණයක් ගැන කළ මරණ පරීක්ෂණයේදී මරණකරුගේ සිරුරේ කැපුම් පාරක් පහර දීම් හේතුවෙන් තැළීම් සළකුණු 35ක් තිබූ බව හෙළිවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 හැවිරිදි ඔස්ට් නානායක්කාර නමැත්තෙකි. මෙම පුද්ගලයා වසර කිහිපයක සිට මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නා බවත් පසුගිය 20 වැනිදා රෝහල් ගත කර තිබේ. 25 වැනිදා ඔහු මිය ගිය බවට රෝහල ඥාතීන්ට දැනුම් දුන් බව එම ඥාතිහු කියා තිබේ.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පසුගිය 20 වැනිදා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත. මරණය සැක සහිත යැයිද සිරුරේ තිබුණු සැක සහිත සලකුණු හා ලේ පැල්ලම් හේතුවෙන් මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූවේ යැයිද රෝහලේ සුළු සේවකයන් පිරිසක් කරන ලද පහරදීමකින් තම ඥාතියා මිය ගියේ යැයිද ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිදුකරන ලද මරණ පරීක්ෂණයෙන් මරණය සිදුව ඇත්තේ පහරදීම් සහ ලේ ගැලීම් හේතුවෙන් බවත් පපුව ඉදිරි පසද විශාල කැපුම් පාරක් හා පහරදීම් හේතුවෙන් තැළීම් සලකුණු 35ක් තිබෙන
බවත් ඥාතියකු කියා තිබේ.

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කූඨ ලේඛන සාදා දේපල අත් කරගත් නීතිඥවරියක් ලේඛනාගාරයේ දී නඩුවේ මුල් ලේඛන ඉරා ගෙන කාලා!

Next Post

ට්‍රිලියන 5.8ක සංවර්ධන ව්‍යාපෘති 261කින් සියයට 73ක් ෆේල්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.