බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය ලබා දීම ගැන ගැටලුවක් නෑ… ඇස්තමේන්තුව යළි සලකා බලන්න ලංවිම එකඟවුනා… දියවඩන නිලමේ කියයි!

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොනගින බව  ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිළමේ ප්‍රදීප් නිලංග දෑල   පවසයි.

විදුලි බල මණ්ඩලය මගින් දැනට ලබා දී තිබෙන ඇස්තමේන්තුව නැවත සලකා බැලීමට ඔවුන් සූදානම් බැවින්
මහනුවර ඇසළ පෙරහරට විදුලි ආලෝකය ලබාදීම සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලුව විසඳෙනු ඇතැයි දියවඩන නිළමේවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය දැනට සාධනීය පිළිතුරක් ලබා දී තිබෙන්නේ යැයි ද දියවඩන නිළමේවරයා  පැවසුවේය.

රැස්වීමට සහභාගී වූ නිලධාරීන්ගෙන් පිරිසක්…

දළදා පෙරහරේ විදුලිය සැපයීම සම්බන්ධව පැන නැගී ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා අද (19) දළදා මාළිගාවේ බහු කාර්ය ගොඩනැගිල්ලේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව දියවඩන නිලමේවරයා මේ බව මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.

මෙම රැස්වීම සඳහා දියවඩන නිලමේවරයා ප්‍රමුඛ  සතර මහා දේවාල බස්නායක නිළමේවරු, මහනුවර දිස්ත්‍රික් ලේකම්, විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්  සහභාගි වූහ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මහනුවර ඇසළ පෙරහර සඳහා විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබෙන මුදල් ඇස්තමේන්තුව පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

පෙරහර සඳහා සෑම වසකර වෙනම විදුලි බිලක් ඉදිරිපත් වන නමුත් ඒ සඳහාවන ගෙවීම් අදාළ පර්ශව සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණෙන බවත් දියවඩන නිලමේවරයා  පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්කුඩු වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් බන්ධනාගාර රෝහල තුළ ගෙල වැල ලාගෙන මිය යයි…

Next Post

රෝහල් ඉදිරියේ මල් ශාලා තිබීම සාධාරණීකරණය කරන්න නම් රටට සෞඛ්‍ය ඇමතිවරයෙක් මොකට ද?…GMOA අසයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.