බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවාතැන් ගත් තරු හෝටලය ඉදිරිපිට දී අහේතුකව විදෙස් යුවලකට පහර දීලා… සැකකරුවන් 03ක් අත්අඩංගුවට….

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

මෙරට සංචාරයක් සදහා පැමිණ සිටී විදෙස් යුවලකට අසභ්‍ය වචනයෙන් බැනවැදී  පහරදීම සම්බන්දයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව අළුත්ගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව පොලිසිය කීය.

අල්සම්මාර් නවාෆ් මුෆ්ලි නමැති සෞදි අරාබි ජාතික පුද්ගලයෙක් විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 15 දා සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටී යුවල බේරුවල මොරගල්ලේ පිහිටී ප්‍රසිද්ධ තරු පංතියේ හෝටලයකට පැමිණි පසුදින රාත්‍රි  හෝටලයේ කෝපි අවන්හලක්   අසල රැඳී සිටියදී ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

එහිදී එක් පුද්ගලයකු කිසිම හේතුවක් නැතිව  විදෙස් කාන්තාවට අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර, විදේශිකයා අරාබි භාෂාවෙන් ඇයි මොකද ? යනුවෙන් විමසා තිබේ. එහිදී උරණවූ  පුද්ගලයකු අරාබි ජාතිකයාගේ මුහුණට පහරදී ඇති බව  පොලිසිය කියයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එය පාලනය කිරීමට මැදිහත්වූ විදෙස් කාන්තාවටද  සැකකරුවන් විසින්  පහරදී ඇති බව ඇයගේ ප්‍රකාශ වලින් පෙනීගිය බවද පොලිසිය සඳහන් කරයි.

පහරදීමෙන් පසු සැකකරුවන් පලාගොස් සිටී අතර හෝටලයේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත්   අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.කේ.රත්නසිංහම් අගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජකාරි කරමින් සිටි ට්‍රැෆික් රාලහාමිලා දෙදෙනෙකු භාරයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොතක්  අතුරුදහන් කරලා… පරීක්ෂණයක් අරඹයි..

Next Post

ආශ්චර්යයක් අවශ්‍යයයි….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.