අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත විස වී මිය ගිය බව කියන ළදැරියගේ සිරුරු කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට…

by editor
ජූලි 18, 2023
in පුවත්
Baby-Death
Share on FacebookShare on Twitter

Pentavalent  එන්නත ලබාදීමෙන් පසු මියගිය බව කියන මාස හතරක් වයසැති ළදැරියගේ සිරුරේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය   වෙත යවා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මේ සම්බන්ධව අදහස් දක්වමින් මාධ්‍යයට කියා සිටියේ සෙනසුරාදා (15) දින සෞඛ්‍ය වෛද්‍ය  කාර්යාලයෙන් දරුවාට Pentavalent  එන්නත ලබා දී ඇති අතර එදිනම රාත්‍රියේ ඇයට සංකූලතා ඇති වූ බවය

“ඉන්පසු දෙමාපියන් ඇයව කුලියාපිටිය රෝහලට ගෙනැවිත් තිබෙනවා. නමුත් දරුවා ඇතුළත් කරන විටත් මිය ගිහින් තිබුණේ.” වෛද්‍ය වේරවත්ත  පැවසීය.

මරණයට හේතුව කුමක් දැයි විමසූ විට රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ දේහය කුරුණෑගල රෝහලට යවා ඇති අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ හේතුව හඳුනා ගැනීමට බවය.

“කෙසේ වෙතත් මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ලැබී තිබෙන්නේ විවෘත තීන්දුවක්.  ඒ නිසා මේ වනවිටට සිරුරේ සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය  වෙත යවා තිබෙනවා,” ඔහු අවධාරණය කර තිබිණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Pentavalent  එන්නත ගලපටලය, කක්කල්කැස්ස, නිව්මෝනියාව, පිටගැස්ම හෙපටයිටීස් බී, යන මාරාන්තික රෝග පහකින්  දරුවාට   ආරක්ෂාව සපයන එන්නතකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමති මණ්ඩලය රටේ නීතියට උඩින් නෑ… නීතිය අනුව පඬු කරඳගහ විනාශ කරන්න තීරණය කළ ඇමති මණ්ඩලයටම මාසයක සිර දඬුවමක් දිය හැකියි!

Next Post

රන් ආලේපිත ප්‍රතිමා 5ක් සහ කරඬුවක් සමග පස්යාලේ දී පුද්ගලයින් 02ක්  STF අත්අඩංගුවට….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.