අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති කෙනෙක් පත්කරන්න බැරි තරම් පිරිහුණු පොලිසියේ ඛේදවාචකය එ.ජා.ප මහලේකම් කියයි!

by editor
ජූලි 9, 2023
in පුවත්
dc
Share on FacebookShare on Twitter

පොලිස්පති විශ්‍රාම යෑමෙන් පසු එම තනතුරට කෙනෙකු පත් කිරීම වෙනුවට ඉන්නා පොලිස්පතිට මාස තුනෙන් තුනට සේවා දිගු ලබා දී තබා ගැනීමට සිදුවන තරමට පොලීසියේ විනය පිරිහී ඇතැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා පොලිස්පතිවරු පෝලීමක් සිටිය දී ඉන්නා පොලිස්පතිට විශ්‍රාම යාමට නොදී සේවයේ තබා ගැනීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ රටේ විනය හා නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින කණ්ඩායම පත්ව සිටින තත්ත්වය යැයි ද ඔහු කියයි.

පොලිස්පතිට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක එකේ සිට හතර දක්වා සිටින නිලධාරීන් ට නොයෙකුත් චෝදනා එල්ල වී තිබෙන බවත් එලෙසින්ම අංක අටේ සිට පහළට ද එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන බවත් කී ඔහු ඒ අතර සිටින කිහිප දෙනාට පමණක් චෝදනා එල්ල වී නැතැයි ද අවධාරණය කළේය.

මහනුවර ඊ.එල් සේනානයක පුස්තකාල ශ්‍රවානාගරයේ දී පැවැති එජප මහනුවර හා සෙංකඩගල ආසන් බල මණ්ඩල රැස්වීමේ දී ඔහු  මේ බව පැවසුවේය

රටේ විනය හා නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම මෙවැනි තැනකට පත්වූවා නම් සෙසු ඒවා හි තත්ත්වය ගැන කතා කිරීමෙන් පලක් නැතැයි ද ඔහු කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොලීසිය සක්‍රීයාව ක්‍රියාත්මක වනතාක් කල් රටේ නීතිය හා විනය ආරක්ෂා වන බවත් එසේ නොවුණු විට විනය,නීතිය පමණක් නොව පරිපාලනයද බිඳ වැටෙන්නේ යැයි මහ ලේකම්වරයා පැවසුවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි එකහමාරක රත්තරන් රේගුවෙන් නිදහස් කරගැනීමට වජිර අබේවර්ධන බලපෑම් කළ හැටි රේගු ලොක්කාගේ ලියුමෙන් අතේ මාට්ටු වෙයි!

Next Post

මුලතිව් කොටි සෙබලියන්ගේ සමූහ මිනීවලේ චෝදනාව හමුදාව පිට දාන්න දෙමළ දේශපාලන පක්ෂ සැලසුමක…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.