බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු කොරියාව චීනයෙන් ඉන්දියාව දෙසට හැරෙයි

by Lanka Sara Editor
මැයි 14, 2023 - Updated on ජූනි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතා සූක්ෂම උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන දකුණු කොරියාව මේවන විට සිය උපායාමර්ගික විල්පය ලෙස ඉන්දියාව යොදා ගැනීමට අවදානය යොමුකර ඇති බවට වාර්තාවේ.

ඒ අනුව ඉතිහාසය පුරාවමට වොෂින්ටන් පාලනය සහ බීජිං පාලනය සමඟ ඉතා මධ්‍යස්ථ සහ එකිනෙකා අතර ගැටීමක් ඇතිනොවන පරිදි විදේශ සම්බන්ධතා පවත්වාගෙන යාමට දකුණු කොරියාව සමත්විය. එහිදී සිය වාණිජ කටයුතු බිජිං පාලනය සමඟ ඉතා සමීපව කරගෙන යාමටත් ආරක්ෂක අවශ්‍යතා වොෂිංටනය ඔස්සසේ සපුරා ගැනීමටත් දකුණු කොරියාව සමත්විය.

මෙවන් පසුබිමක ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයත් ඉන් අනතුරුව ගෝලීය අර්ථිකයේ ඇති වූ අවනිෂ්චිත බවත් එම තත්ත්වය තෘව කළ යුක්‍රේන ආක්‍රමණය සිය අයෝජනයන් විවිධාංගීකරණය කිරීමටත් සිය ආර්ථික සැලසුම් දෙස යලි සිතා බැලීමටත් පෙළභවීය.
.
ඒ අනුව මෙම පසුබිම යටතේ දකුණු කොරියාව සඳහා ඉන්දියාව දැඩි ආකර්ශනීය ගමනාන්තයක් බවට පත්ව ඇත. මේවන විට ලොව වැඩිම ජනගනයකට උරුමකම් කියන ඉන්දියා ඉතා සුරක්ෂිත සහ ස්ථායී අයෝජන සහකරුවෙකු බවට පත්ව තිබේ.

දකුණු කොරියාව ඉන්දියාව වඩාත් කැමති වන්නේ එහි ජනගහනයේ ප්‍රමාණය පමණක් නොව එහි තරුණ ජනගහනයේ ප්‍රමාණයයි. මෙහිදී වැඩිහිටි ජනගහනය සමස්ථ ජනගහනයෙන් ප්‍රතිශත්යක් ලෙස සලකන විට චීනයේ සියයට 14ක අගයක්ද ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 18ක අගයක් ගත්තද ඉන්දියාවේ එම අගය සියයට 7ක අගයක් පැවතීමට ඉතා වැදගත් සිදුවීඹක්.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ අතර මෙම වසරේ ඉන්දියාවේ අර්ථික වර්ධනය ලොව ප්‍රබල ආර්ථිකයන් අතර ඉහළම අගයක් ගැනීමට නියමිතය.

එමෙන්ම තවත් දායක වන සාධකයක් වන්නේ, සරල කළ නියාමන ක්‍රියා පටිපාටි සහ බදු නිදහස් කිරීම් වැනි දිරිගැන්වීම් ලබා දීමෙන් ජාතිය ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ කිරීම අරමුණු කරගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා” වැඩසටහනයි.
2014 දී දියත් කරන ලද මෙම වැඩසටහන් හේතුවෙන් රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 සැප්තැම්බර් වන විට වාර්ෂික සෘජු විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 83 දක්වා දෙගුණ වී ඇත.
එමෙන්ම අග්‍රමාත්‍ය මෝදි විසින් 2020 දී ප්‍රකාශයට පත් කරන ලද නිෂ්පාදන සම්බන්ධිත දිරිගැන්වීමේ යෝජනා ක්‍රමය ඉලෙක්ට්‍රොනික, ඖෂධ, මෝටර් රථ සහ තවත් ප්‍රධාන අංශවල සුදුසුකම් ලත් සමාගම් වෙත ව්‍යාප්ත කර ඇත.

Share69Tweet43
Previous Post

කොළඹට ආරක්ෂාව යොදවා තිබුණේ ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් නිසා… රජයේ ආරංචි මාර්ග දැන් කියයි!

Next Post

තායිලන්තයෙන් උපසම්පදාව වැඩමවීමේ 270වැනි සැමරුම නැගෙනහිර විශ්විද්‍යාලයේ දෙමළ සිසු පිරිසක් කඩාකප්පල් කරති!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.