බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ලුණු ටොන් සීයක් විකිණීමේ තැත වරදී

by editor
ඔක්තෝබර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත් –

මීට වසර තුනකට පෙර පුද්ගලික ව්‍යාපාරිකයෙක් පුත්තලමෙන් හම්බන්තොටට රැගෙන විත් හම්බන්තොට ලේවාය අසල ගොඩ ගස තිබූ ලුණු තොගයක් ඊයෙ දින නැවත වෙනත් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට උත්සාහ කිරීමේ දී එය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව පවසමින් හම්බන්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් තහනම් කර තිබේ.

මෙම ලුණු තොගය 2017 වර්ෂයේ පුත්තලමේ සිට හම්බන්තොටට ගෙන ගොඩගසා ඇති අතර එය නිසි ක්‍රමවේදයකට සෞඛ්‍යාරක්ෂිතවමනුෂ්‍ය පරිභෝජනයට ගත හැකි පරදි ගබඩා කර නොමැති බව හම්බන්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ විමර්ශනවලින් අනාවරණය කර ගැනීමෙන් පසු මෙය රැගෙන යාමට නොදී තහනම් කර තිබේ.

කිසියම් අක්‍රමිකතාවයක් මෙම ලුණු ගණුදෙනුවට මුවාවී සිදු වී ඇති බවට සංවිධාන ගණනාවකින් මේ වනවිට චෝදනා එල්ලවන පසු බිමක මෙලෙස වසර තුනක් පරිහරණය සඳහා මුදා නොහැර තිබුනේ මන්දැයි එම සංවිධාන ප්‍රශ්න කරයි. එමෙන්ම වසර තුනක් නිසි ක්‍රමවේදයකින් තොරව මෙම ලුණු ගොඩගසා තිබීම නිසා රසායනික වෙනස්කම්ද සිදු වී ඇති හෙයින් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැතැයි හම්බන්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අනුමාන කරන අතර මේ වනවිට එහි සාම්පල පරික්ෂාකර අධිකරණයට කරුණු අනාවරණය කරන බවද ඔවුහු කියති.

එහෙත් පොල් වගාවට සත්ව ආහාර වලට මෙය මුදා හැරිය හැකි බවත් එහෙත් පසුව පැකට් කර මනුෂ්‍ය ආහාරයට මුදා හැරීමේ ප්‍රවනතාවයක් ඇති බවට ඔවුන් සැක පල කරයි. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට මෙහි  ලුණු  ප්‍රමාණය කිලෝ ලක්ෂයකට අධික බවද වාර්තා වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ පිලිබඳ අංශ ගණනාවකින් විමර්ශනය සිදු කරයි..

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු ඉහළම දූත පිරිසකුත් ළඟදීම ශ්‍රි ලංකාවට

Next Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් ආසාදිතයන් 61… මුලු ගණන 1247 යි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.