බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දරුවන් ලිංගික අපරාධවලින් බේරා ගැනීම දෙමව්පියන්ගේ පමණක් නොවෙයි, මුලු සමාජයේම වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්…

by editor
මැයි 10, 2023
in සමාජ
Raped
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බාලවයස්කාර දරු දැරියන්ට සිදුවන ලිංගික අපරාධ  වලක්වා ගැනීම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයෙත් වගකිමක්. යැයි  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය   රූමි රූබන් පවසයි.

Rumi-Ruban
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්…

බාලවයස්කාර දරු දැරියන්ට සිදුවන ලිංගික අපරාධ පිළිබද අදහස් දක්වමින්  හෙතෙම මෙසේද කිවේය. 

.”බාලවයස්කාර දරුවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුවෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. වයස අඩු දරුවන්ට ලිංගික ජිවිතය පිළිබද තිරණගන්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ බුද්ධිය තියෙන්නේ දරුවකුගේ ප්‍රමාණයට. එවිට නිවරදි තිරණ කුමක්ද කියලා ඔවුන්ට හදුනා ගන්න බැහැ.” 

“එමෙන්ම ඔවුන්ගේ තිරණවලට විවිධ බලපැම් ඇති කරන්න පුළුවන්.  ඇතැම් අවස්ථාවලදි දරුවන් මත්ද්‍රව්‍යවලට පුරුදුකරලා  තිරණ ගැනිමේ හැකියාව තවත් අඩාලකරණවා.  එමෙන්ම මත්ද්‍රව්‍යවලට පුරුදුවුනාට පසු තිරණ ගැනිමේ හැකියාව විතරක් පමණක් නෙවෙයි. මත්ද්‍රව්‍ය ලබාගැනිමේ අවශ්‍යතාවය නිසාම විවිධ අය පසුපස යන්න පුළුවන්. විවිධ  බලපැම්වලට හසුවෙන්න පුළුවන්”.  

“මෙවැනි දරුවන් ලිංගික අපරාධ වලින් වලක්වා ගැනිම දෙමව්පියන්ගේ මෙන්ම සමාජයෙත් වගකිමක්. දෙමව්පියන් දැන ගන්න ඇසුරුකරණ මිතුරු මිතුරියන් කවුද කියලා. නිවසින් බැහැරව ගිය පසු කුමක්ද කරන්නේ කියලා. විවිධ මත්ද්‍රව්‍ය ලබාගත් පසු  විවිධ රෝග ලක්ෂණ මේ අයගේ දකින්න පුළුවන්. ඒ ගැනත් දෙමව්පියන් විමසිල්ලෙන් සිටිය යුතුයි.”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“මෑතකාලයේ දරුවන් බොහොමයක් තාක්ෂණික උපක්‍රම මගින්  අන්තර්ජාලය පරිහරණය කිරිමට පුරුදු වෙලා තියෙනවා. අන්තර්ජාලය  හරහා දරුවන් ගොදුරුකරගන්න බලාගෙන ඉන්න අය  ඒ   දරුවන් පහසුවෙන් ගොදුරුකරගන්න උත්සාහ කරන්න පුළුවන්.  මේ ගැන සැලකිලිමත් විම ඉතා වැදගත් කරුණක්.” යැයි  ද මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා  කිවේය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාව ණය ප්‍රතිකාරකය සඳහා නිල ඉල්ලීම ණය හිමියන්ට දෙයි!

Next Post

යාපනයේ   පළමු අඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.