බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාල වන උයන සැරසූ විශාලතම දළ ඇතා “දළ කොටා“  මිය යයි…

by editor
අප්‍රේල් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

මාස දෙකකට ආසන්න කායලක් තිස්සේ වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ ප්‍රතිකාර  ලබමින් සිටි යාල ජාතික වනෝද්‍යනයේ සිටි විශාලතම දළ ඇතා වන දළ කොටා  21 දින ලුණුගම්වෙහෙර ජලාශයේ වැටී මියගොස් සිටියදී වනජීවී නිළධාරීන් විසින් සොයාගෙන තිබේ.

මිය යන විට වයස අවුරුදු 40ක් පමණ වු මෙම දළ ඇතා යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 06 හි වැඩි වශයෙන් ජිවත්ව සිට තිබේ.

මියගිය මෙම දළ ඇතා යාල ජාතික වනොද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා වන අතර වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක්ව තිබු සත්වයෙකු ලෙසද ඉතා ප්‍රකටය.

දැනට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම දළ ඇතා අසනිපව සිටි අතර වනජීවි පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති   ඇතුළු වනජීවි නිළධාරීන් එක්ව මෙම සත්වයා බේරා ගැනිමට අවශ්‍ය ප්‍තිථිකාර සිදුකර ඇතත් මෙම සත්වයා බේරා ගැනිමට නොහැකිව තිබේ.

පසුයි 21 වන දින දළ ඇතා ලුණුගම්වෙහෙර ජලාශයේ වැටි සිටියදි සොයාගෙන තිබූ අතර එදිනම ඒ සම්බන්ධයෙන් වනජිවි නිළධාරීන් විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒ අනුව තිස්සමහාරාම මහේත්‍රාත් අධිකරණයේ වැඩ ලබන මහේස්ත්‍රාත් රංජිත් ආන්නද  සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියෝග ගබා දි තිබේ. ඒ අනුව යාල ජාතික වනෝද්‍යානයේ වනජීවි නිළධාරීගේ සහාය ඇතිව පශු වෛද්‍ය ආනන්ද ධර්මකීරිති   විසින් පශ්චාත් මරණ පරික්ෂණය 22 දින සිදු කරන ලදි.

ඌව පළාත් සහකාර වනජීවි අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්,ජාත ජාතික උද්‍යාන බාර කරු ඩබ්ලිව්.ජේ.කේ.හේරත් ගේ උපදෙස් පරිදි යාල ජාතික උද්‍යානයේ වනජීවි නිළධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ෆ්ට් පංච පුද්ගල මිනීමැරුම ගැන පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට… මරා දැමූ 5 දෙනාම වයස 75ට වැඩි අය…

Next Post

ටෙන්ඩර් හොරුන්ගේ අත පය බඳින IMF යෝජනාවක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.