බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

PickMe Food ඇඳගෙන ගංජා විකිණූ කුඩු සළිඳුගේ ගෝලයෙක් STF අත් අඩංගුවට…

by editor
මාර්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිවයිනේ සුප්‍රකට ආහාර බෙදා හැරිමේ සේවයක් වන PickMe Food හි ස්වෙච්ඡා සේවකයෙක් ලෙස පෙනී සිටිමින් එම ආහාර බහාලුමේ දමාගෙන ගංජා විකිණූ පුද්ගලයෙක් ගංජා කිලෝ ග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 520ක් සමග විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වි තිබේ.

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන ලබන පානදුර සලිදු  නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් සිටින බෙලිඅත්ත රනා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය හා මූල්‍ය කටයුතු හසුරුවන ලබන  ප්‍රධාන  සාමාජිකයෙකු වන පානදුර සුපුන් (33) නැමැත්තෙක් මෙසේ අත් අඩංගුවට පත් වී තිබේ. .

පානදුර හොරණ මාර්ගයේ සොලමන් මාවතේදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂයක මුදලක් ද ඔහු සන්තකයේ තිබී ඇත. පුද්ගලයාත් ඔහු සතු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක සහිත මුදලත්, ඔහුගේ යතුරු පැදියත් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර එම තනතුරට පත් වී ගතවුන පසුගිය    වසර තුනක පමණ කාලය තුළ   හෙරෝයින්   217kg 328g ක්ද,  අයිස්   47kg 47gක්ද   කේරළ ගංජා 4722kg 575gක්ද   නිති විරෝධි මත්පෙති 70461ක්ද මත්කරල් 11023ක්ද  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විශේෂ කාර්ය බලකාය කියයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩු භාණ්ඩ කාමරයෙන් ඉස්සූ බවට සැක ගජමුතු 05ක් ලක්ෂ 120කට විකිණීමට ගිය අධිකරණ නිලධාරීන් 02ක් කොටු….

Next Post

ඇමති බන්දුලට හූ කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.