බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට නොසන්සුන් නොකර කලට වෙලාවට ඡන්දය තියන්න… මහා නා හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!

by editor
මාර්තු 14, 2023
in පුවත්
Asgiri-Malwathu
Share on FacebookShare on Twitter

පළාත් සභා මැතිවරණය නිසි කලට පවත්වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීම බවත් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීම  බවත් මල්වතු අස්ගිරි  මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.

උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ සමස්ථ බර මහජනතාව මත නොපවරා රාජ්‍ය මූල්‍ය නිසි කළමණාකරණය, දූෂණය පිටු දැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතා වීම වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩාව අවම කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි  ද එම නිවේදනයෙන් මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

උන්වහන්සේලා දන්වා සිටින්නේ ජීවන වියදම ඉහළ යෑමෙන් සිදුවන සමාජ පරිහානිය හා අරාජිකත්වය පිළිබඳ සූත්‍ර සාහිත්‍යගත කඋටදන්ත, චක්කවත්තී සීහනාද සූන්‍රවලින් මනාව විස්තර කර ඇති බවය.

පවතින ගැටලු පිළිබඳ ඇතිවන මහජන විරෝධතාව රට තුළ දේශපාලන ආර්ථික හා සමාජයීය අස්තාවරයත්වයක් ඇති කිරීමේ අරමුනින් ක්‍රියා නොකළ යුතු බවත් පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී පොදු සමාජ වැඩ පිළිවෙළක අවශ්‍යතාවයත් මහා නායක හිමිවරු සිය ලේඛනයෙන් අවධාරණය කරති.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වූ දරුවෙක් ක්‍රීඩාවේදී දුන් නියෝගයක් පිළිපදින්න පාසලේ මහල් ගොඩනැගිල්ලකින් පහළට පනී!

Next Post

දුම්රිය නියාමක, පාලක, ස්ථානාධිපති සංගම් වර්ජනය මග හරිති… දුම්රිය රයදුරු සංගමය වැඩ වරති!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.