අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු මුහුදේ ආපදාවට ලක්වූ විදේශ යාත්‍රාවක් නාවික හමුදාව මැදිහත් වී හම්බන්තොටට රැගෙන එයි…

by editor
මාර්තු 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකා නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන්  දකුණු වෙරළට ඔබ්බෙන් ආපදාවට ලක්ව තිබූ මෝටර් රහිත   යාත්‍රාවක් ඊයේ (02) ගොඩබිමට රැගෙන විත් තිබිණි.   

නවසීලන්තයට අයත්   යාත්‍රාවක් වන ‘ලිට්ල්  ඩොන්කි’ නැමති මෙම සමුද්‍ර පර්යේෂණ යාත්‍රාවේ  පැඩලයක් ආධාරයෙන් සිදුවන ධාවන  ක්‍රමයේ දෝෂයක් හේතුවෙන්  යාත්‍රාව ක්‍රියා විරහිත වී ඇත.

ආපදාවට පත් වූ යාත්‍රාවේ  සිටි විදේශීය කාර්යමණ්ඩල සාමාජිකයින් 02 දෙනෙකු සමඟ එම යාත්‍රාව නිරුපද්‍රිතව හම්බන්තොට වරායට රැගෙන ගොස් ගැටලුව නිරාකරණය කර ඇත.

වාර්තා වන පරිදි, මෙම යාත්‍රාව  කාර්ය මණ්ඩල සාමාජිකයින් 02 දෙනෙකු සමග  තායිලන්තයේ සිට බෙංගාල බොක්ක තරණය කරමින් සිට ඇත්තේ DNA විශ්ලේෂණ  පර්යේෂණ කාර්යයක් සඳහා   උසස් තත්ත්වයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සාම්පල ලබා ගැනීම වෙනුවෙනි.

එහි පැඩලයක් භාවිතයෙන් යාත්‍රාව ධාවනය කිරීමේ යාන්ත්‍රික පද්ධතියේ  දෝෂයක් වර්ධනය වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

යාත්‍රාව දකුණු වෙරළට ඔබ්බෙන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙහි දී    අනතුරට ලක්ව ඇති අතර, එම යාත්‍රාව අලුත්වැඩියා කිරීම සඳහා ගොඩබිමට ගෙන ඒමට   ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්   සහාය ඉල්ලා දේශීය නියෝජිතයින් විසින් ඊයේ (02) ආපදා නිවේදනයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව දක්ෂිණ හමුදා විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා පර්යේෂණ යාත්‍රාව හම්බන්තොට වරායට රැගෙන විත් අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

18 අඩු ළමයින්ට TikTok දවසකට පැයයි…

Next Post

“ආර්නොල්ඩ් ක්ලැසික්” අන්තර්ජාතික කාය වර්ධන තරගයෙන් ලූෂන් පුෂ්පරාජ් 04වන තැනට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.