බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැරී මේගන් යුවලට ඔවුන්ගේ රාජකීය නිවසින් ඉවත්වන්නැයි බකිංහැම් මාලිගාවෙන් නියෝගයක්!

by editor
මාර්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරියට  ඔවුන්ගේ බ්‍රිතාන්‍යයේ ඔවුන්ගේ රාජකීය නිවස වූ  ෆ්‍රොග්මෝර් කොටේජ් වෙතින් ඉවත් වන ලෙස බකිංහැම් මාලිගාව විසින් දන්වා ඇති බව ඔවුන්ගේ නිල ප්‍රකාශකයා තහවුරු කර තිබේ.

ෆ්‍රොග්මෝර් කොටේජ්

හැරී ඔහුගේ පුපුරන සුලු මතකයන් ලියා එළි දැක්වූ  ස්පෙයාර් ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු ජනවාරි මාසයේදී බකිංහැම් මාලිගය ඔවුන්ට දේපළ හැර යන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

බර්ක්ෂයර් හි වින්ඩ්සර් කාසල් පරිශ්‍රයේ පිහිටි නිදන කාමර 10 කින් යුත්   ෆ්‍රොග්මෝර් කොටේජ් දිවංගත රැජින විසින් රාජකීය යුවළට දුන් තෑග්ගක් විය. එය II ශ්‍රේණියේ දේපලක් ලෙස ලයිස්තුගත කර තිබිණි.

එහෙත්  බකිංහැම් මාලිගය මෙම නිවේදනය සම්බන්ධව  අදහස් දක්වා නැති බව බීබීසී වාර්තා කරයි.

හැරී සහ මේගන් යුවල  දැන් ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ආර්චි  සහ ලිලිබෙට්  සමඟ මේ වනවිට කැලිෆෝනියාවේ ජීවත් වෙති.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඔවුහු  2020 දී රාජකීය පවුලෙන් ඉවත් වූ අතර ටික කලකට පසු එක්සත් රාජධානිය හැර ගියහ.

ජනවාරි මාසයේදී හැරී කුමරු  විසින් නිකුත් කරන ලද  ස්පෙයාර් කෘතිය වර්ෂ 1998   සිට එක්සත් රාජධානියේ වේගයෙන්ම අලෙවි වන ප්‍රබන්ධ නොවන පොත බවට පත් විය.

හැරී කුමරුට ඔහුගේ සහෝදරයා වන වේල්ස් කුමරු විසින් ශාරීරිකව පහර දුන් ආකාරය එහි  ඇතුළත් විය. ඔහු සහ ඔහුගේ සොහොයුරා වන වේල්ස් කුමරු තම පියාට දැන් අගබිසව වන කැමිලාව විවාහ කර නොගන්නා ලෙස ඉල්ලා ආයාචනා කළ බවත් ලියා තිබිණි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කල්යන ඡන්දයෙන් අපහසුතාවයට පත් වැටුප් රහිත නිවාඩු ගෙන සිටින රාජ්‍ය සේවක මැතිවරණ අපේක්ෂයින්ට පඩි දෙන්න ක්‍රමවේදයක්!

Next Post

ඉන්දියාවේ භූ කම්පන අනතුරු ඇඟවීම සුලුවට ගන්න එපා… අදින් ඇරඹෙන සතිය තුළ දැඩි අවධානයෙන් ඉන්න… මහාචාර්ය අතුල සේනාරත්න

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.