සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුවන් විජේවර්ධනගේ නිවසින් මිල කළ නොහැකි සිතුවම් 06ක් සහ ලක්ෂ 13ක් වටිනා ඔරලෝසුවක් සොරකම් කරලා…

by editor
පෙබරවාරි 28, 2023
in පුවත්
Unrecognizable male burglar stealing an artwork.

Unrecognizable male burglar stealing an artwork.

Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන   පදිංචිව සිටින කොළඹ 02 හයිඩ්පාර්ක් පෙදෙසේ පිහිටි නිවසට ඇතුළු වී මිල කළ නොහැකි සිතුවම් හයක් සහ රුපියල් ලක්ෂ 13ක් වටිනා අත් ඔරලෝසුවක් සොරකම් කිරීම සම්බන්ධව කොම්පඤ්ඤවීදිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රුවන් විජේවර්ධන විසින් ඊයේ කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

සොරකම් කරන ලද සිතුවම් මීට සියවස්  දෙකකට පෙර, එනම් 1807 වර්ෂයට අයත්  ඒවාය.

මෙම සිතුවම් සහ ඔරලෝසුව තිබී ඇත්තේ නිවසේ නිදන කාමරයේය.  පසුගිය 24 වැනිදාත් 27 වැනිදා උදෑසන 7.30ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුවන්නට ඇතැයි රුවන් විජේවර්ධන කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ. පොලිසිය පවසන්නේ මෙම සිතුවම් වල වටිනාකම නිසි පරිදි අවබෝධයක් ඇති පුද්ගලයෙක් මෙම සොරකම සිදුකරන්නට ඇති බවය.

ජෝර්ජ් කිට්ගේ මිල කළ නොහැකි සිතුවම්  දෙකක් මීට වසර 10කට පෙර මේ ආකාරයෙන්ම සොරකම් කර තිබිණි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙම සිතුවම් සොරකම් කර තිබුණේ වර්ෂ 2013 වසරේ ජූලි  12 -19 කාලය තුළය. එම සොරකම සිදුවන්නේත් කොම්පඤ්ඤවීදිය පොලිස් වසම තුළ පිහිටි  දැඩි ආරක්ෂාවක් සහිත කලාපයක් වූ  අංක 130, ගැලතිව් වීදිය, කොළඹ 02 දරණ ස්ථානයේ පිහිටි ජෝන් කීල්ස් ප්‍රධාන කාර්යාලයෙනි.

මෙම චිත්‍ර සොරකම ගැන කොම්පඤ්ඤවීදිය පොලිසිය වසර 05ක් තිස්සේම විමර්ශන කළත් තවමත් සොරා සොයා ගැනීමට හැකි වී නැත.

දෛවයේ සරදම වන්නේ රුවන් විජේවර්ධනගේ මිල කළ නොහැකි සියවස් දෙකක් පැරණි සිතුවම් 06 සෙවීමේ මෙහෙයුමත් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැවරී තිබීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම වසා දමන්න ජනපති රනිල් යෝජනා කරා

Next Post

කැනඩාවත් TikTok තහනම් කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.