අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු සංචාරකයන් ට පීසීආර් අනිවාර්ය කරන්න එපා! උදයංග හරීන්ට කියයි!

එහෙම මාර්ගෝපදේශයක් පනවා නෑ... සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මාධ්‍යයට කියයි!

by editor
ජනවාරි 14, 2023
in පුවත්
PCR
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් යළි පනවන ලද පැය 72ක් ඇතුළත ලැබයුතු පීසීඅර් පරීක්ෂණය අනිවාර්ය නොකරන ලෙස සෞඛ්‍යය අමාත්‍යාංශයට උපදෙස් දෙන්නැයි රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග සංචාරක අමාතය හරීන් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය දැඩි  ප්‍රශ්නයක්ව පවතින මෙම මොහොතේ මෙවැනි සීමා පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් පියවර සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරන උදයංග වීරතුංග හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත අවධාරණය කරන්නේ තුර්කිය, තායිලන්තය මාලදිවයින වැනි දැඩි සංචාරක ආකර්ෂණයක් පවතින රටවල් පවා මෙම පීසීආර් පරීක්ෂණය අනිවාර්යය කර නොමැති බවය.

මේ වන්විට මසකට ගුවන් යානා 45ක් මඟින් රුසියානු සංචාරකයන් 15,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන පසුබිමක් තුළ ඔවුන්ට අවහිරයකින් තොරව ශ්‍රි ලංකාවට ඇතුළු වීම සඳහා මෙම පීසීආර් පරීක්ෂණය අනිවාර්ය නොනොකරන්න යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා අදාල උපදෙස් දෙන ලෙසද ඔහු ඉල්ලයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් ලියන උදයාංග වීරතුංග පවසන්නේ මේ වනවිට මත්තලටද සතියකට සංචාරකයන් 1236ක් පමණ පැමිණෙන් තත්ත්වයක් තුළ මත්තල යලි වී ගබඩාවක් කිරීමට ඉඩ නොදෙන ලෙසය.

කෙසේ වෙතත් අද සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පනවා නැති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ගොඩගන්න එකතුකරගන්නා කට්ටිය ගැන චන්ද්‍රිකා කියයි!

Next Post

චීනයේ දෙසැම්බර් සිට කොරෝනා මරණ හැටදහසක් වාර්තාවෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.