අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය සරසවියේ නවකවදය සිද්ධිය ගැන තවම පැමිණිල්ලක් ලැබී නෑ – පාලන අධිකාරිය කියයි.

by editor
සැප්තැම්බර් 16, 2020
in පුවත්
Jaffna Univercity
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව  විද්‍යාලයේ පලමු වසර සිසු සිසුවියන්ට  ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙමින් සජීවීව හා ඒවා පටිගත කොට ජංගම දුරකතන ආධාරයෙන් තමන් වෙත එවන ලෙස බලකරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් නවක වදය  දීමට පටන් ගැනීම නිසා නවක සිසුන් අපහසුතාවයකට පත්ව සිටින බව මාධ්‍ය වාර්තා කළත් ඒ ක්‍රියාකාරකම් පිළිබඳව කිසිවෙක් මෙතෙක් පැමිණිල්ලක් කර නැති බව යාපනය විශ්විද්‍යාලයේ පරිපාලන අධිකාරියෙන් කළ විමසීමක දී ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව යාපනය විශ්ව විද්‍යාලයේ  විනය කමිටුවේ සහ පරිපාලන  අංශයේ කථිකාචාර්යවරයෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ නවක සිසුන් මෙවැනි නවක වදය දීමේ  සිද්ධියක් හෝ සිද්ධීන් පිළිබඳව රහසිගතව හෝ පැමිණිල්ලක් කරන්නේ නම් නම් එය රහසිගතව තබාගෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි බවය.

එම කථිකාචාර්යවරයා මේ වසරේ පෙබරවාරී මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ  එවැනි ක්‍රියාවන් ගණනාවක් සිදු වු බව සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද අවස්ථාවේදී උතුරු  පළාත් ආණ්ඩුකාරවරියද ඊට මැදිහත් වී  පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිසුන් හය දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකතන සමග අත් අඩංගුවට ගත් බවත් අට දෙනෙකුගේ පන්ති තහනම් කළ බවත් ප්‍රකාශ කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙවරත් යම් පැමිණිල්ලක් ලැබෙන්නේනම් ඒ පිළිබදව විභාග කොට ඊට සම්බන්ධ  සිසුන්ට දඩුවම් ලබා දීමට හැකියාව පවතින බවද එම කථිකාචාර්යවරයා සදහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරී මාසයේදී මේ අන්දමට නවක වදය දීම නිසා එක් සිසුවකුගේ ලිංගය ඉදිමීමකට ලක්ව රෝහල් ගත කෙරුණු අතර නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ  සිසුන්ගේ ඡායාරුප පලවීමෙන් පසුව යාපනයේ පිහිටි එක් සිසුවකුගේ නිවසට පහර දී නිවසේ වාහනවලට හා නිවසට හානි සිදු කළ බවටද තොරතුරු වාර්තා වුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පාස්කු බෝම්බකරුවන්ගෙන් ඉතිරි වූ සාරා වහාම ලංකාවට ගෙන්වන්න”

Next Post

කෝටි 6.5ක වියදමින් පිටරටින් ගෙන්වූ ඖෂධයක් දේශීයව නිපදවා වෙළෙඳපළට නිකුත් කෙරේ…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.