බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදන් වූ දොලොස් වියැති සිසුවිය මහනුවර නගරයේදී සොයා ගනී

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දෙමව්පියන් මරා දමන බවට බිය වද්දා තර්ජනය කළ පුද්ගලයකු තමන්ට ඔහු සමග යාමට අඩගැසුවේයැයි ලිපියක් ලියා තැබූ දොළොස් හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති පුවතක් ඊයේ මහනුවරින් වාර්තා විණි.

මහනුවර ප්‍රධාන පෙළේ පාසැලක හත්වන වසරේ අධ්‍යාපනය ලබන මහනුවර නගරයට ආසන්නව පදිංචි දොළොස් හැවිරිදි සිසුවියක් ඊයේ (15) පෙරවරුවේ පැහැරගෙන ගිය බවට ලද දෙමව්පියන් කළ පැමිණිල්ලක් මත මහනුවර පොලීසියේ විශේෂ කණ්ඩායමක් පැය තුනක පමණ කාලයක් තිස්සේ ඇය සොයා මෙහෙයුමක් දියත්කරමින් සිටියදී අදාළ සිසුවිය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය ප්‍රාථමික අංශය අසලදී පොලීසිය විසින් සොයාගනු ලැබ තිබේ.

නිවසේ සිටියදී ඊයේ (15) පෙරවරු 6.45 ට පමණ මෙම සිසුවිය අතුරුදන්ව ඇති අතර ඒ පිළිබඳ සැකසිතී දෙමව්පියන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කිසිවෙකු විසින් දියණිය පැහැරගෙන යන්නට ඇති බවට ප්‍රකාශකර ඇත.

නොදන්නා අයෙකු පැමිණ තම හිසට පිස්තෝලයක් තබා බියවැද්දු බවත් දෙමව්පියන් මරණ බවට චෝදනා කළ බවත් සිසුවිය ඇගේ අක්කාට ලියා තබන ලද ලිපියක් දෙමව්පියන් විසින් පොලීසියට බාරදුන් බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අතුරුදන් වූ සිසුවිය සතුව තිබූ ජංගම දුරකතනයෙන් සම්ප්‍රේෂණය වූ සංඥා මගින් පොලීසිය ඇය ඉන්නා ඉසව්ව සොයා ගැනීමට කටයුතුකර තිබේ.පැය තුනක පමණ කාලයක් තිස්සේ ඇය ගමන්කර තිබුණේ නිවසේ සිට කිලෝ මීටරයක පමණ පරිධියක බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් සැකකළ පොලීසිය සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු අනුව ඇය පැහැර ගැනීමට ලක්ව නොමැති බව තහවුරුවී තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසිය පියවරගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකරන බව මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා කීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන් ස්ත්‍රී දූෂකයන්ගේ අංග කැපීමට යයි

Next Post

වට්ස්ඇප් – එෆ්බී වලින් ලිංගික බලහත්කාරකම් කරන යාපනය සරසවියේ නවක වද මෝල්ලු

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.