අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ තිරිඟු ගොවීන්ට වාසියි

by Lanka Sara Editor
නොවැම්බර් 26, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

ඉන්දියානු ගොවීන්, වත්මන් වපුරන සමය ආරම්භ ඔක්තෝම්බර් 1 දා සිට, හෙක්ටයාර් මිලියන 15.3 ක තිරිඟු වගා කර ඇති අතර, වාර්තාගත ඉහළ මිලක් සමඟින් වගා කිරීමට දිරිමත් කර ඇති බැවින් එය මින් වසරකට පෙර සිට 11කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ දත්ත පෙන්වා දෙයි.
ශීත සෘතුවේ වපුරන ලද ලද ප්‍රධාන තෙල් බීජය වන ‘රේප්සීඩ්’ වගාවේ අක්කර ප්‍රමාණය නොවැම්බර් 25 වන විට හෙක්ටයාර 7.1දක්වා වැඩි කර ඇති අතර එය පසුගිය වසරේ වගා කළ හෙක්ටයාර මිලියන 6.2ට වඩා වැඩි ප්‍රමාණයක් බව කෘෂිකර්ම හා ගොවීන්ගේ සුබසාධන අමාත්‍යංශය සිය දත්ත යාවත්කාලීන කරමින් පවසා ඇතැයි ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය පවසයි.
ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ඇති වූ පශ්චාත් මෝසම් වර්ෂාව නිසා පාංශූ තෙතමන මට්ටම ඉහළ ගිය අතර ප්‍රධාන ශීත භෝගය වන තිරිඟු වගාව ගොවීන්ට වැඩි ප්‍රමාණයකට ගෙන යෑමට හැකියාව ලැබී ඇතැයි වගාකරුවන් සඳහන් කරති.
රුසියාව, තිරිඟු අපනයනය කරන යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, ලෝකයේ දෙවන විශාලතම ධාන්‍ය නිෂ්පාදකයා සේම දෙවන විශාලතම තිරිඟු පාරිභෝගිකයා වන ඉන්දියාව, විදේශයන්හි නැව්ගත කිරීම්වල තියුණු වැඩිවීමක් ලෙස අපනයනය තහනම් කළේය. මේ වන විට ඉන්දියාවේ, ප්‍රධාන ආහාරය අපනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමට සළකා බලමින් සිටියි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

බිල ලක්ෂ 170යි… නොදන්වා සම්පූර්ණයෙන්  විදුලිය විසන්ධි කරන  බව විදුලි බල මණ්ඩලය  කාසල්  රෝහලට අනතුරු අඟවයි…

Next Post

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව කුළු ගැන්වූ කුප්‍රකට මුම්බායි ප්‍රහාරය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.