මෙරට ළමා මන්දපෝෂණය ගෝලීය වශයෙන් 6වන ස්ථානය හිමිකරගෙන තිබෙන බවට පසුගියදා යුනිසෙෆ් ආයතනය නිකුත් කළ වාර්තාවේ අන්තර්ගත කරුණුවල යම් පරස්පරතාවක් තිබෙන බව ඔවුන් පිලිගන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රි චද්‍රගුප්ත සඳහන් කරයි.
අදාල වාර්තාව පිට වූ පසුව යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයා සෞඛ්‍ය අමාත්‍යංශයට කැඳවා මෙම වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසු බවත් මෙහිදී මෙම වාර්තාව සකස් කර ඇතිතේ වසර 2016 පෝෂණ ය දත්තයන් පදනම් කර ගනිමින් බව ඔහු පිලිගත් බවත් ලේකම්වරයා සඳහන් කරයි.